පූසා නැති උනා 😢

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    අපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.
    වටේටම ජාන බෙදලා
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    අපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.
    උබ රොබින් හුඩ් බලල නැද්ද ? රොබින් හුඩ් මැරුණම උ වගේම රොබට් ද මොකෙක්ද කියල එකෙක් එනවනේ. ඒ වගේ තමයි බන්.
     
    • Love
    Reactions: Heshan Daminda

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Puuso saamanyayen literally nathi wenne. Marenna lan wenakota gedara inne na.

    Me kiyanne wanniye puuso gana hariye, Urban puuso kohe kiyala yannada
    පූසෙක්ට ලෙඩ වුනාම අසාධ්‍ය නම් ගෙදරින් යනවා. යන්න ඉඩ තිබේනම්. වන්නියේ නෙවෙයි බං, අපි කාලයක් ජෙස්වෙල් ප්ලේස් එකේ ඇබුල්දෙණිය, මිරිහානේ ඉන්නකොටත් පුස්සෝ දෙන්නෙක් ලෙඩ වුනාට පස්සේ අතුරුදහන් වුනා. එකෙක්ව නම් පස්සේ දන්න කෙනෙක් බොඩි එක ගෙනත් දුන්න එදිරිසිංහ මාවතේ වැටිලා ඉඳලා. උබේ පූසාට හර්ට් ඇටෑක් එකක් ඒන්න ඇති. ඒක තමයි වෙටා ගාවට ගියාම වෙන කොමන් සීන් එක. බල්ලොන්ටත් වෙනවා. මම දන්නේ නැ ඇයි කියලා.
     
    • Like
    Reactions: Hyaenidae

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    පූස් පැටියෙක් ඉන්නවා ඌට ඇවිදගන්න බැහැ බන්. ඌ ඇවිදින්න ගොඩල් ට්‍රයි එකක් දෙනවා.ඒත් පැත්තට පෙරෙලෙනවා. ඌ කන්න ගියත් කන එක කාගන්න බෑ. ඇලෙට වැටෙනවා. උගෙම අනිත් එකා මේ ලගදි මැරුනා.ඌ කෑවෙ නෑ. මලුවත් ලන් කරාට කන් නෑ. ඌ කිරි විතරයි බිව්වේ. උගේ වැඩේ දවල් දොර ඇරලා තිබ්බම දොරකඩට වෙලා එළිය බලන් ඉන්නවා.

    මෙන්න මූ වගේ මූ නම් ලොකු එකෙක් නිසා මෙහෙම හරි ඇවිදිනවා. අරුට නම් එහෙමවත් බෑ. කන්න ගියාම මේ මි විඩියෝ එකේ ඉන්න පූසා වගේ තමා. කාගන්න බෑ බැලන්ස් නැතුව වැටෙනවා

    Last edited:
    • Sad
    Reactions: niranga1989

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පූස් පැටියෙක් ඉන්නවා ඌට ඇවිදගන්න බැහැ බන්. ඌ ඇවිදින්න ගොඩල් ට්‍රයි එකක් දෙනවා.ඒත් පැත්තට පෙරෙලෙනවා. ඌ කන්න ගියත් කන එක කාගන්න බෑ. ඇලෙට වැටෙනවා. උගෙම අනිත් එකා මේ ලගදි මැරුනා.ඌ කෑවෙ නෑ. මලුවත් ලන් කරාට කන් නෑ. ඌ කිරි විතරයි බිව්වේ. උගේ වැඩේ දවල් දොර ඇරලා තිබ්බම දොරකඩට වෙලා එළිය බලන් ඉන්නවා.
    වෙටා ගාවට ගෙනියාපන්. වහාම. ඔක්කොම ටික ගෙනියපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,578
    113
    පූස් පැටියෙක් ඉන්නවා ඌට ඇවිදගන්න බැහැ බන්. ඌ ඇවිදින්න ගොඩල් ට්‍රයි එකක් දෙනවා.ඒත් පැත්තට පෙරෙලෙනවා. ඌ කන්න ගියත් කන එක කාගන්න බෑ. ඇලෙට වැටෙනවා. උගෙම අනිත් එකා මේ ලගදි මැරුනා.ඌ කෑවෙ නෑ. මලුවත් ලන් කරාට කන් නෑ. ඌ කිරි විතරයි බිව්වේ. උගේ වැඩේ දවල් දොර ඇරලා තිබ්බම දොරකඩට වෙලා එළිය බලන් ඉන්නවා.

    Bada yanawada? Apeth ohoma ekek indala maruna vet beheth deelath. Upathinma ena case ekak
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    වෙටා ගාවට ගෙනියාපන්. වහාම. ඔක්කොම ටික ගෙනියපන්.
    වෙටා ගාවට ගෙනියන්න ඕන බන්. ඒත් ම්ට නම් හිතෙන්නේ උගේ කකුල නම් හොද කරන්න බැරි වෙයි වගේ.

    3ක් හිටියා එකෙක් මැරුනා. එකෙක් ලග ඉන්න එක්කෙනෙක් ඉල්ලගෙන ගියා. ඌ නම් හොදට ඉන්නවලු. දැන් එකයි ඉන්නේ. මැරුනා එකාට කැස්සක් තිබ්බා බන්. ඌ ට කැස්ස පටන් ගත්තම ප්ස්සු බල්ලා වගේ හැමතැනම දුවනවා. ඒ කැස්ස උගේ අම්මටත් තියෙනවා. දැන් උට නම් හොදයි මන් හිතන්නේ වයිරස් එකක් ඉන්ෆෙක්ට් වෙලාද කොහෙද අම්මට එක උගෙන් පැටවු ටත් ඇවිල්ල තියෙන්නේ. ලොකු පූසි පැට්ව් හම්බෙන්ඩ ඉන්න කාලේ පට්ට සැරයි හූරනවා. ඌට නිතර වමනේ යන සීන් එකකුත් තිබ්බා. කැස්සකුත් තිබ්බා. උට කලින් පැටවු දෙන්නෙක් හිටියා උන් ලගට එද්දි මූ පිඹිනව කියහන්කෝ. ගොරවලා පස්සේ අරුන්ට ගහනවා. මන් හිතන්නේ ඌ ලෙඩ හින්දා ඒ කාලෙ එහෙම ක්‍රාද මන්ද. පස්සේ සෙරම උන්ට කැස්සක් ආවා. උගේ කැස්ස වෙන්න ඕන. දැන් නම් හොදයි උට. හැබැයි දැන් උගේ කලින් පැටව් ලගට ආවම ඝන්නෙත් නෑ. මන් හිතන්නේ ඌ ලෙඩ හිටපු කාලේ පැටවුන්ට ලගට එන්න දුන් නැති සීන් එකක් තිබ්බේ.

    Bada yanawada? Apeth ohoma ekek indala maruna vet beheth deelath. Upathinma ena case ekak
    ඔව් ඔව් ඕක උපතිම එන කෙසි එකක්ලු. බඩ නම් ගියෙ නෑ. හැබැයි උගේ මහ එකා වමනේ කරනවා නිතර
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    ටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද. 😢😢

    Tika dawasak pak gahuwada utto
    Saththu hadanawanam e vidiyata salakapan
    Vet kenek langata yanna tiyana mala peretha kamata balan indala dan meke thread dagena andanawa
    Thopi riila betta diha balala hullana un kapuwa okkoma giya ne kiyala , thopita ova pala denawa
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ape gedara eka para pooso 17k hitiya...

    Pooso hadanwanam ekekta dennekta wada hadanna epa... bade amaru ehema hadunoth okkoma marila yanawa...

    Hodama athal eka kianne dan inna eka man genawe belaliyak kiala hethagena.. mokada balallu wage balaliyo rondey yanne na wadiya.. hadanna lesi..

    Uuta ee gedara namak dala tibuneth Amy kiala...

    Masa deka thunak giyata passe thamay eta walla paadune ban lol
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දඩාවතේ යන පූසො බල්ලො අපේ ගෙවල් වටේ කැරකෙනවා.උන්ව එලවන්න බෑ.
     
    • Haha
    Reactions: Mr.Yo

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පූසන්ට සෑහෙන්න වයිරස් ලෙඩ හැදෙන්න පුලුවන්...පූසාගෙ වයස අවුරුදු 10කට කිට්ටුයි නන් ඒ පූසා ඉතිං උපරිම ආයුශ වින්දා වගේ තමයි... පූසට පස්ස පනනැති වෙන ලෙඩේ හැදෙනවා.තව නහය කෙලවර කලු වෙලා තුවාල වෙන ලෙඩක් තියෙනවා ඒක හැදෙනවා.. මමත කලින් පුසා ලෙඩ වුනාම සේලයින් ඒම දිලා බලා ගත්තා කෑම කවලා පොවලා...ඌ මැරුනට පස්සේ ටික දවස්කින් ගෙදර අය තව කෙනෙක් ගෙනාවා.එයාට තව මාස 6ක් වත් නෑ..එයාට දැන් 4000ක විතර බේත්ම විද්දා ලෙඩ වලට ගෙනිහින්...නැත්තං හරි දුකයි බන් ලෙඩ වෙලා මැරුනම.ගෙදර කෙනෙක් වගේ ඉන්න සත්තුනේ.... උබ උපරිමය කලානේ සතා වෙනුවෙන්.උබට ඒ පිනලැබෙයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    අපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.
    ow ehema jathi nam wenawa tama.ape dihata pusiyak genath dapu patiyek hitiya kalu sudu pusek harima frendly uth taruna wayasedima nati una passe me wage color pus kenek awa

    uth ara wayasediama wage ekama widihata leda wela maruna puso dennama ekama widihae attitude tibbe apitanam hitune kalin maruna pusama wenna ati kiyala 2015 ee pusa malata passe aye puso aweth ne gedara haduweth ne marunama duka nisa
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,455
    113
    මේ සංසාරේ හරිම බයානකයි බං. අපි මැරිලා පූසෙක් වෙයිද කියන්න බෑ. සිත කය වචනය සංවර කරගෙන පරිස්සමින් ජීවත් වෙයල්ලා.