වටේටම ජාන බෙදලාඅපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.
වටේටම ජාන බෙදලාඅපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.
උබ රොබින් හුඩ් බලල නැද්ද ? රොබින් හුඩ් මැරුණම උ වගේම රොබට් ද මොකෙක්ද කියල එකෙක් එනවනේ. ඒ වගේ තමයි බන්.අපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.
පූසෙක්ට ලෙඩ වුනාම අසාධ්‍ය නම් ගෙදරින් යනවා. යන්න ඉඩ තිබේනම්. වන්නියේ නෙවෙයි බං, අපි කාලයක් ජෙස්වෙල් ප්ලේස් එකේ ඇබුල්දෙණිය, මිරිහානේ ඉන්නකොටත් පුස්සෝ දෙන්නෙක් ලෙඩ වුනාට පස්සේ අතුරුදහන් වුනා. එකෙක්ව නම් පස්සේ දන්න කෙනෙක් බොඩි එක ගෙනත් දුන්න එදිරිසිංහ මාවතේ වැටිලා ඉඳලා. උබේ පූසාට හර්ට් ඇටෑක් එකක් ඒන්න ඇති. ඒක තමයි වෙටා ගාවට ගියාම වෙන කොමන් සීන් එක. බල්ලොන්ටත් වෙනවා. මම දන්නේ නැ ඇයි කියලා.Puuso saamanyayen literally nathi wenne. Marenna lan wenakota gedara inne na.
Me kiyanne wanniye puuso gana hariye, Urban puuso kohe kiyala yannada
වෙටා ගාවට ගෙනියාපන්. වහාම. ඔක්කොම ටික ගෙනියපන්.පූස් පැටියෙක් ඉන්නවා ඌට ඇවිදගන්න බැහැ බන්. ඌ ඇවිදින්න ගොඩල් ට්‍රයි එකක් දෙනවා.ඒත් පැත්තට පෙරෙලෙනවා. ඌ කන්න ගියත් කන එක කාගන්න බෑ. ඇලෙට වැටෙනවා. උගෙම අනිත් එකා මේ ලගදි මැරුනා.ඌ කෑවෙ නෑ. මලුවත් ලන් කරාට කන් නෑ. ඌ කිරි විතරයි බිව්වේ. උගේ වැඩේ දවල් දොර ඇරලා තිබ්බම දොරකඩට වෙලා එළිය බලන් ඉන්නවා.
පූස් පැටියෙක් ඉන්නවා ඌට ඇවිදගන්න බැහැ බන්. ඌ ඇවිදින්න ගොඩල් ට්‍රයි එකක් දෙනවා.ඒත් පැත්තට පෙරෙලෙනවා. ඌ කන්න ගියත් කන එක කාගන්න බෑ. ඇලෙට වැටෙනවා. උගෙම අනිත් එකා මේ ලගදි මැරුනා.ඌ කෑවෙ නෑ. මලුවත් ලන් කරාට කන් නෑ. ඌ කිරි විතරයි බිව්වේ. උගේ වැඩේ දවල් දොර ඇරලා තිබ්බම දොරකඩට වෙලා එළිය බලන් ඉන්නවා.
Can Cats Get Parvo? What is it and are They at Risk of Getting it? (can-pets-eat.com)Bada yanawada? Apeth ohoma ekek indala maruna vet beheth deelath. Upathinma ena case ekak
Can Cats Get Parvo? What is it and are They at Risk of Getting it? (can-pets-eat.com)
පාවෝ වයිරස් එකද දන්නේ නෑ, පූසොන්ටත් හැදෙනවාලු
වෙටා ගාවට ගෙනියන්න ඕන බන්. ඒත් ම්ට නම් හිතෙන්නේ උගේ කකුල නම් හොද කරන්න බැරි වෙයි වගේ.වෙටා ගාවට ගෙනියාපන්. වහාම. ඔක්කොම ටික ගෙනියපන්.
ඔව් ඔව් ඕක උපතිම එන කෙසි එකක්ලු. බඩ නම් ගියෙ නෑ. හැබැයි උගේ මහ එකා වමනේ කරනවා නිතරBada yanawada? Apeth ohoma ekek indala maruna vet beheth deelath. Upathinma ena case ekak
ටික දවසක ඉදන් හුස්ම ගන්න අපහසුවෙන් හිටියේ. අද බෙහෙත් ගන්න එක්කගිය වෙලේ බෙහෙත් විදින්න ගිහින් දගලද්දි එකපාරට නැතිඋනා. මොකක් වෙන්න ඇතිද.![]()
ow ehema jathi nam wenawa tama.ape dihata pusiyak genath dapu patiyek hitiya kalu sudu pusek harima frendly uth taruna wayasedima nati una passe me wage color pus kenek awaඅපේ ගෙවල් පැත්තේ එනවා පූසෙක් කොහොම හරි ඌ මැරුනොත් ආයේත් එනවා උගේම අච්චුවේ උගේම පාට තව එකෙක්. දැන් ඉන්නේ එහෙම එන තුන්වෙනි පූසා. එකම විදිහට මම උන්ට අඬගහල කෑම දෙන්නේ. දැන් ඉන්න එකත් මැරුණම ආයේ එයි කොහෙන් හරි තව එකෙක් ඒ පාටම.