පශු වෙදෙක් ගාවට පොඩ්ඩක් පෙන්නහන්,එහෙම නැත්නම් ෆාමසි එකේ එකාගෙන් පොඩ්ඩක් අහපන්
හවසට යනව එක්කගෙන.පශු වෙදෙක් ගාවට පොඩ්ඩක් පෙන්නහන්,එහෙම නැත්නම් ෆාමසි එකේ එකාගෙන් පොඩ්ඩක් අහපන්
Umba wage ponna huttan ekka inna sattunta ohoma tamai ban.පූස් පැටියා පැත්ත ගහලා ඉන්නවා කන්නේ බොන්නෙත් නෑ ඇවිදින්නෙත් නෑ එකම තැනකට වෙලා නිදාගෙනම ඉන්නවා. කලින් දවසක ජලභීතිකා බෙහෙත විද්දා. ආණ්ඩුවෙන් ඇවිල්ලා නොමිලේ විදින එක විද්දේ. කිලෝ පහේ හාල් බෑග් එකක දාගෙන ගෙනිච්චේ පුසව. එතන හිටපු උන් පූසා බෑග් එක ඇතුලේ ඉද්දීම විද්දේ බෙහෙත. අන්තිමේ විදලා එලියට ගනිද්දී කට්ටත් කැඩුනා.එදා දවසත් මෙහෙම පැත්ත ගහල හිටියේ.පහුවෙනිදා ආයේ නෝමල් වුනා.
ඊට පස්සේ දවස් තුනකට විතර පස්සේ මාළු ගෙනාපු ෂොපින් එකක් කෑවා මූ. මූ එක්ක අනිත් එකත් කෑවා. ඌට අවුලක් නෑ. මූ ඒක නිසාද මන්දා පැත්ත ගහලා ඉන්නේ, හැබැයි ඒක කෑවෙත් සඳුදා වගේ. ඊයේ ඉඳන් තමා මෙහෙම වුනේ.
පශු වෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියන්න වෙයිද? උන් ෆුඩ්සිටි ගණන් කියයිද.![]()
ඔව් ඒක ඇත්ත. අපෙත් ඉස්සර හිටපු පුස් වයසට ගිහින් හිටියෙ ඌ මැරිලා හිටියෙ වත්ත පල්ලෙ තිබුණු බෝක්කුව ඇතුලේ.කුප්පමේනියා කනව උන් ලෙඩ උනහම. උන් තමන්ගෙ ගෙදර මැරෙන්නෙ නෑ. වෙන කොහෙට හරි ගිහින් මැරෙන්නෙ. එහෙම කේස් එකක් තමයි මන්නන් අහල තියෙන්නෙ. හේතුවක්නන් හරියට දන්නෙ නෑ.
අඩෝ ලෝබ වෙන්න එපා බං එක්ක යමන් වෙට් ගාවට සල්ලි බලන්නැතුව. ලොකු ගානක් ගන්න එකක් නෑ. ඌ මලොත් ඌව බේරගන්න පුලුවන් කම තිබිලත් ලෝබ කමට වෙට් ගාවට අරන් ගියෙ නෑ කියලා උබට පට්ට විදිහට පසුතැවිලි වෙන්න වෙයි මාස ගානක්. අනික එක්ක යන්න ප්ලාස්ටික් කූඩයක් ගනින් බං මහ ගානක් නෑනෙ? ඒක ගන්න අමාරුනං අල්ලපු ගෙදරින් හරි අහලා බලපන් ප්ලාස්ටික් කූඩයක් වගේ තියනවද කියලා. පොහොර උර වල ඔබන් යන්න එපා ලෙඩ සතාව
Kanne nethnm vet gawata aran yana eka thama hoda….thawa weak wunama un missing wenawa..hoyaganna hambena ekak ne…
ජීවනී තියනවානම් හදලා සිරින්ජ් එකකින් පොඩ්ඩක් පොවන්න. තූන් වැනි දවසේත් කන්නේ නැත්තං වෙට් ගාවට ගෙනියන්න. 1000 ට අඩුයි, සේලයින් දුන්නොත් 1200ක් වගේ ගනි. ලෙඩ උනාම එහෙ මෙහෙ යන්නෙ ගෙදර ගෝෂාකාරිනම් තමා. නිස්කලංකව ඉන්න තැනක් සෙට් කරලා දෙන්න.
vet gawata yanna
ඔව් ඒක ඇත්ත. අපෙත් ඉස්සර හිටපු පුස් වයසට ගිහින් හිටියෙ ඌ මැරිලා හිටියෙ වත්ත පල්ලෙ තිබුණු බෝක්කුව ඇතුලේ.
VET la loku ganan ganne na. Rs 500-1000 wage wenne.
දැන් එක්කන් ගියා. 104ට උන අරගෙන. වයිරස් උණක් තියේලු මේ දවස්වල පූසන්ට. ඉන්ජෙක්ෂන් 3ක් ගැහුවා. 800ක් ගත්තා, ආයේ හෙටත් එන්න කිව්වා උන බලන්න. පෙත්තක් දුන්නා. රෑට එකයි උදේට එකයි. පොවාගන්න එක තමා වැඩේ.Anduwen dena jarawa pusonta gahanna EPA bn.
උණ නන් පොඩ්ඩක් අමාරුයි බේර ගන්න.නරකකට කියනවා නෙමෙයි.හොදට බලාගනින්.දැන් එක්කන් ගියා. 104ට උන අරගෙන. වයිරස් උණක් තියේලු මේ දවස්වල පූසන්ට. ඉන්ජෙක්ෂන් 3ක් ගැහුවා. 800ක් ගත්තා, ආයේ හෙටත් එන්න කිව්වා උන බලන්න. පෙත්තක් දුන්නා. රෑට එකයි උදේට එකයි. පොවාගන්න එක තමා වැඩේ.
Let's wish your pet will get well soonදැන් එක්කන් ගියා. 104ට උන අරගෙන. වයිරස් උණක් තියේලු මේ දවස්වල පූසන්ට. ඉන්ජෙක්ෂන් 3ක් ගැහුවා. 800ක් ගත්තා, ආයේ හෙටත් එන්න කිව්වා උන බලන්න. පෙත්තක් දුන්නා. රෑට එකයි උදේට එකයි. පොවාගන්න එක තමා වැඩේ.
යෝගට් ටිකක් එක්ක දෙතහැකි කුඩු කරලදැන් එක්කන් ගියා. 104ට උන අරගෙන. වයිරස් උණක් තියේලු මේ දවස්වල පූසන්ට. ඉන්ජෙක්ෂන් 3ක් ගැහුවා. 800ක් ගත්තා, ආයේ හෙටත් එන්න කිව්වා උන බලන්න. පෙත්තක් දුන්නා. රෑට එකයි උදේට එකයි. පොවාගන්න එක තමා වැඩේ.
මාත් අරං යන්නෙ පලතුරු අරං යන දැල් ගෝනියක, අවුලක් නෑඋබ මාර එකෙක්නෙ . ඇති කරන සතාව ඔහම ගෙනියනවද?
මම නෙමෙයි ගෙනිච්චේ එහා ගෙදර අන්කල්. අනික මේ මහලොකු දුරක් නීමෙයි. මීටර් 100ක් වත් නෑ. ඌ ඒකෙ ආතල් එකේ ගියා. බෙහෙත් විදපු උන් තමා බෑග් එක පට්ට විදිහට පොඩි කරලා බෙහෙත් විද්දේ.උබ මාර එකෙක්නෙ . ඇති කරන සතාව ඔහම ගෙනියනවද?