පූසා ලෙඩ වෙලා..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ගෙදර හිටපු බල්ලෝ පූසෝ මැරෙන කොට දරාගන්න අමාරු නිසා සත්තු හදන්නේ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ප්ලාස්ටික් පෙට්ටි කොහෙන් හොයන්නෙයි දැන්. 😣 නිකන් ගෙනියන්න පුළුවන් වැඩේ කියන්නේ එතන බල්ලෝ හිටියොත් මූ අපිවත් හුරලා පැනලා දුවනවා බයට. අන්න ඒකයි අවුල. හැබැයි දැන් ලෙඩ වෙලා නිසා කොහොම වෙයිද කියන්න බෑ.

    Yako uba oya area eke plastic box ekak hoyagan na kiyalada kiyanne :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    plastic box ekak nattma ganin bn uparima 1000k wei kade. natm danata bag ekak aran hil widala dan palayn glouse dekak dan. paw saththu nikan marenna arinna epa
     
    • Wow
    Reactions: Heshan Daminda

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁

    පුසෝ ඇති කරන අයට වැදගත් ලිපි සහිත පොතක්


    ඔය පොත ටිකක් කියවලා බලන්න

    image_2022-08-10_000859515-png.181331
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සතෙක් හදද්දි ටිකක් වගකීමෙන් හදපන් බන්. මොකෝ උන් කතා කරලා බැරි අමාරුකම් කියන්නද. මේ දවස් වල බේත් හේත් ගනන්. 800ක් ගත්තා කියන්නෙ ශේප්. අසාදාරන ගානක් නෙමේ. එක visit එකකට ඔය ගාන යයි. අර බාස්කට් එකක් පුලුවන්නම් ගනින්. පූසො දාන්න විතරක් නෙමේ හදිස්සියට බඩුවක් මුට්ටුවක් දාලා තියන්න හරි පුලුවන් (අපේ එකේ අලියෙක් විතරයි දාගෙන යන්න බැරි උනේ).

    බේත් නම් කුඩු කරලා කිරි පොඩ්ඩකට දාලා සිරින්ජරේක කට්ට අයින් කරලා පෙව්වැකි. නැත්තන් කට ඇරලා උගුරටම දාලා වැහුවා.



    වෙලාවට බෙහෙත් ටික දියන්.

    tricat vaccine eka gahala nadda?

    ලඟදි ගැහුවා පූස් පැටියෙක්ට. දැන් 5000ක් කිව්වා අලුත් ස්ටොක් එකේ ඒවා. තව එකක් ගහන්නත් තියෙනවා 🥲
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    harness-and-tie-out-for-cats.jpg
    66077_pla__trixie_autogeschirr_fg_23_2.jpg


    පූසන් ව ගැට ගහන්නේ මෙහෙම... රෙදි පටියකින් බෙල්ල හිර නොවන්න මේ විදිහට ගැට ගහලා, අර කලින් කිව්වා වගේ පල්ස්ටික් පෙට්ටිය ක දාගෙන බේත් ගන්න ගෙනියන්නේ.... (කඩේ ගන්නත් තියනවා. ගන්න ඕනා නෑ. හරියට youtube බලලා කරන්න

    වතුර බොනවා අඩු නම් සිලින්ජරෙකින් වතුර හරි සීනි අඩු ජීවනී එකක් හරි පොවන්න බේත් ගන්න ගෙනියකන. එක වේලකට 10ml විතර....
     
    • Like
    Reactions: Dishta Didin