පූසිගේ අදෝනාව 18 + Please

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පූසන් නිතරම මිනිසාට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් සිටින බව එක්තරා සයිට් එකකින් දැන ගන්න ලැබුනා...
    පූසන් සරීර කෘත්‍ය කිරීම සඳහා එක වලකට වඩා හාරනු ලබන්නේනම්....:eek:
    (සමහර විට ගෙදර සිටින සාමාජිකයන්ගේ ගනනටද හාරති ):shocked::shocked:
    නිතරම තමන් දඩයම් කල සතුන් ගෙට ගෙන එයි නම්...:rofl:
    ප්‍රවේසම් වන්න....ඒ ඔබට අනතුරු ඇඟවීමක් විය හැක.:confused:
    ඔවුන් ඔබ දෙස එක එල්ලෙ බලමින් ඔබව නිරීක්ෂණය කරති.
    බොහෝවිට ඔබ සක්මන් කරන විට ඔවුන් පුටු යට මල් පඳුරු අස්සේ සිට ඔබව කුරුමානමට ලක් කරති.
    සමහර විට ඔබ කාමරයකට යද්දී ඔවුන් විදුලි වේගයෙන් පලා යනු ඔබ දැක ඇත.
    ඒ ඔවුන්ගේ සැඟවී ප්‍රහාරය එල්ල කිරීමේ ප්ලෑන් එක අසාර්ථක වීමෙනි.just another failed ambush;);)
    මෙය පූසන්ට මඩ ගැසීම සඳහා යම් කිසිවෙක් නිර්මාණය කොට ඇති අතර එය ප්‍රචාරයවූ සයිට් එකෙන් උපුටා ගන්නා ලදි.:D:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මඩක්:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :lol::lol::lol::lol::lol: