උබල පූසව ඇදට ගන්නවා ද?
මට හතියත් තිබුණ පොඩි කාලෙ.දැන් නම් නෑ.
පූසෙක් හරි බල්ලෙක් හරි හදනකොට ඌ ඇදට ගත්තොත් අවුල් ද?
වෙන රටවල්වල උන් ඇද උඩ නෙ ඉන්නෙ.
උන්ගෙ රෝම යන්නෙ නැද්ද?
මට හතියත් තිබුණ පොඩි කාලෙ.දැන් නම් නෑ.
පූසෙක් හරි බල්ලෙක් හරි හදනකොට ඌ ඇදට ගත්තොත් අවුල් ද?
වෙන රටවල්වල උන් ඇද උඩ නෙ ඉන්නෙ.
උන්ගෙ රෝම යන්නෙ නැද්ද?