පූසො බල්ලො

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබල පූසව ඇදට ගන්නවා ද?
    මට හතියත් තිබුණ පොඩි කාලෙ.දැන් නම් නෑ.
    පූසෙක් හරි බල්ලෙක් හරි හදනකොට ඌ ඇදට ගත්තොත් අවුල් ද?
    වෙන රටවල්වල උන් ඇද උඩ නෙ ඉන්නෙ.
    උන්ගෙ රෝම යන්නෙ නැද්ද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොද නෑ කිය්ලත් කියනව

    පොඩි කාලෙ බල්ලො එහෙම ලගට ගන්න එක ඉමියුනිටි එකට හොදයි කියලත් කියනව

    වයිෆ්ගෙ ගෙදර ඉන්න බව්ව නන් හොදට නාවල එහෙම ඉන්නෙ. මම හොරෙන් ඇදට ගන්නව. වැඩි වෙලා තියා ගන්නෙ නෑ. නැන්දම්ම දැක්කොත් කේස් දානව.

    මට නන් ගානන් නෑ, මට සත්තු ඇලජික් නෑ


    2eb88540-c9d2-46fc-b930-c031fd4b4ee6.jpeg


    මේ ඉන්නෙ

    මෙකි නොමල් වල් බ්‍රීඩ්. මැක්කොන්ට බේත් එහෙම දාලා ඉන්නෙ. අපි හොදට ක්ලීන් එකට තියන් ඉන්නෙ :D :love2:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    tikko/Kinithullo thamai case eka machan.
    Podi un innawa nm bed rooms walata ganne nathuwa inna eka thamai hoda.

    ahata penne nathi kinithullo innawa pusonge. mama podi kale 6 or 7yrs mage eyebrow eke hitiya dawas 2k. podi nisa danila na.
    eyebrow eka idimenna gaththa hodatama. passe balanakota tikkek ellila innawa dakala aragena ethakan hithala thiyenne kubiyek kala kiyala. ekai case eka.

    kochchara clean ekata hitiyath sure na.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    පුසොනම් ගං නෑ,පොඩි අය ඉන්නවනම් ගන්නම එපා,කොච්චර හොදට නාවල හිටියත් ඕකුන් උන්ගේ කෙල වලින් මුළු ඇග ම පිහදාගන්න නිසා ජරාව ඇති කියල හිතනව පොඩි අයට,,බල්ලෝනම් හැදුවා කාලේ බෙඩ් එකට ගත්තා,උදේ බෙඩ් එක ලඟට ඇවිත් බලාගෙන ඉන්න විදිහට බෙඩ් එකට නොගෙන බැරි උනා🤭🤭,
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    පුසනම් ඇඳට ඇවිල්ලා නිදියනවා. බල්ලෝනවනම් ගන් නෑ. ඒත් ගෙදර ඇතුලෙම තමා ඉන්නේ. පිරිසිදුව ඉන්නවනම් අවුලක් නෑ. පූසෝ 8යි බල්ලෝ 3ක් හිටියා. කිසිම ලෙඩක් හැදිලා නෑ මෙච්චර කලෙකට නම්.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පුසනම් ඇඳට ඇවිල්ලා නිදියනවා. බල්ලෝනවනම් ගන් නෑ. ඒත් ගෙදර ඇතුලෙම තමා ඉන්නේ. පිරිසිදුව ඉන්නවනම් අවුලක් නෑ. පූසෝ 8යි බල්ලෝ 3ක් හිටියා. කිසිම ලෙඩක් හැදිලා නෑ මෙච්චර කලෙකට නම්.
    උන්ගෙ මයිල් යන්නෙ නැද්ද?
    රෙදි වල එහෙම?
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    උන්ගෙ මයිල් යන්නෙ නැද්ද?
    රෙදි වල එහෙම?

    ටිකක් යනවා. ඒත් ලොකු අවුලක් නෑ. හදන පූසා අනුව තමා ඉතිං. බූල් වැඩි උනගෙනම් සහෙනට යනවා. අපෙනම් ඉන්නේ ඔය නිකන් පූසෝ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මන් නිදා ගන්නේ පුස ගෙ බන්ඩිය මැද්දෙන් ඔලුව තියලා.

    පුස එතකොට උගේ අත් වලින් ඔලුව අල්ල ගන්නවා. :love:

    ගොඩක් වෙලාවට ඌ මාව නාවනව.. නළල එහෙම.. රැවුල

    වැලි කඩදාසියක් ඇතුල්වනව වගේ දැනෙන්නේ..
    දත් මිටි කාගෙන ඉන්න උගේ love එක නිසා..

    මන් උගේ පැටියෙක් කියල ද කොහෙද ඌ හිතාගෙන ඉන්නෙ.

     
    Last edited:

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මන් නිදා ගන්නේ පුස ගෙ බන්ඩිය මැද්දෙන් ඔලුව තියලා.

    පුස එතකොට උගේ අත් වලින් ඔලුව අල්ල ගන්නවා. :love:

    ගොඩක් වෙලාවට ඌ මාව නාවනව.. නළල එහෙම.. රැවුල

    වැලි කඩදාසියක් ඇතුල්වනව වගේ දැනෙන්නේ..
    දත් මිටි කාගෙන ඉන්න උගේ love එක නිසා..

    මන් උගේ පැටියෙක් කියල ද කොහෙද ඌ හිතාගෙන ඉන්නෙ.
    නාහෙට රෝම ගිහින් උබට නිව්මෝනියාව හැදෙයි.
    පෙනහැලි වල රෝම ඇති දැනටමත්😂
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1




    මූ පට්ට ආතල් බං :lol:

    නාහෙට රෝම ගිහින් උබට නිව්මෝනියාව හැදෙයි.
    පෙනහැලි වල රෝම ඇති දැනටමත්😂
    පොඩි කාලේ ඉඳන් ඔහොම කියනව වැඩි හිටියො..
    කවදාවත් වෙලා නෑ.
    පොඩි උං බය කොරන්න කියන බොරුවක් ද කොහෙද ඕක.. :dull:
    ------ Post added on Mar 20, 2021 at 8:52 AM
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට පුතෙක් හම්බ උනොත් උගේ ඒවත් උබලගෙ ඇදේ ගෑවෙනවා නෙ😂🤣
    බල්ලෙකු යි මනුස්සයෙකුයි සමාන කරන්න පුලුවන්ද බං
    උබ ගෑනිගෙ උත්ත ලෙවකෑවට බැල්ලියක් ගෙ එකක් ඒම කරන්න පුලුවන්ද
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    • Like
    Reactions: Big Cass