අඩො කලු එකෙක්ව දියන්කො
![]()
![]()
![]()
අම්මෝ කළු පුසෝ දෙන්නයි මහ පුසී මොන පාටද?
උබේ බයිසිකලයේ රිම් එකද බං පෙන්න තියෙන්නේ කොහොම වෙතත් ලස්සන පුසී නහය තමයි කැත


adow matath ekek illala deepan.....අපේ අල්ලපු ගෙදර හයිබීඩ් පර්සියන් පුසික් ඉන්නවා උගේ පැටවු නිකම් දෙන්නම් කිවුවා මම උබට අහල කියන්නම් කළු එකෙක් හිටියා වගේ දැක්කා

අපේ අල්ලපු ගෙදර හයිබීඩ් පර්සියන් පුසික් ඉන්නවා උගේ පැටවු නිකම් දෙන්නම් කිවුවා මම උබට අහල කියන්නම් කළු එකෙක් හිටියා වගේ දැක්කා

ඌ අර උඩින්ම දැම් පූසි පැටිය වගේ පුල්ලි පුල්ලි එකෙක්..
හැබැයි උගෙ වගේ යටහරිය, කකුල් සුදු නෑ.


adow matath ekek illala deepan.....![]()
ඒක නිසා මම එපා කිවුවා අහලා බලන්නම් පොඩිකාලේ පර්සියන් ගතියට ඉදලා ලොකු උනාම නොමල් වෙයිද දන්නෑයකෝ අර තනි කළු දෙන්න උඹව තම්බෙකට මායිම් කරලා නැ, බලපන් මූණ, මු මොකටද මේ එන්නේ 4න් එකත් දික්කරන් කියල හිතනවා වගේ පෙන්නේ