පූසො 4 දෙනා

AnuradhaRa

Well-known member
  • මෙයා පූසියෙක්. නහය කලුයි :rofl:

    Capture.JPG​
     
    • Like
    Reactions: ChoraKolla
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    අඩො කලු එකෙක්ව දියන්කො​

    9.gif
    9.gif
    9.gif

    අපේ අල්ලපු ගෙදර හයිබීඩ් පර්සියන් පුසික් ඉන්නවා උගේ පැටවු නිකම් දෙන්නම් කිවුවා මම උබට අහල කියන්නම් කළු එකෙක් හිටියා වගේ දැක්කා
     

    AnuradhaRa

    Well-known member
  • අම්මෝ කළු පුසෝ දෙන්නයි මහ පුසී මොන පාටද?

    ඌ අර උඩින්ම දැම් පූසි පැටිය වගේ පුල්ලි පුල්ලි එකෙක්..
    හැබැයි උගෙ වගේ යටහරිය, කකුල් සුදු නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • උබේ බයිසිකලයේ රිම් එකද බං පෙන්න තියෙන්නේ කොහොම වෙතත් ලස්සන පුසී නහය තමයි කැත

    ඔව් බං මගෙ පුෂ් බයිසිකලේ. පොඩ්ඩක් මලකඩ කාල :D;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ අල්ලපු ගෙදර හයිබීඩ් පර්සියන් පුසික් ඉන්නවා උගේ පැටවු නිකම් දෙන්නම් කිවුවා මම උබට අහල කියන්නම් කළු එකෙක් හිටියා වගේ දැක්කා
    adow matath ekek illala deepan.....:love:
     

    AnuradhaRa

    Well-known member
  • අපේ අල්ලපු ගෙදර හයිබීඩ් පර්සියන් පුසික් ඉන්නවා උගේ පැටවු නිකම් දෙන්නම් කිවුවා මම උබට අහල කියන්නම් කළු එකෙක් හිටියා වගේ දැක්කා

    අපි හදන්නෙ ලෝකල් කට්ටිය :cool:
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    adow matath ekek illala deepan.....:love:

    හැබැයි අම්මා කවලං උනාට පුර්සියන් ගතියට ඉන්නවා පැටැවු මොනවගේ වෙයිද දැන්නෑ දැනට දෙන්නෙක් දිග මයිල් තියනවා අනිත් 3දෙනා අනේ මන්දා ලොකු වෙනකොට මගෙන් ඔනෙද ඇහුවා එකෙක් මම එපා කිවුවා සතෙක් හදන්න තියා මටත් මං ගැන බලන්න වෙලා වක් නැති කොට සතුන්ට දුක් දෙන්නත් බෑ තාත්තා පුසන් හදන්න කැමතිත් නෑ:baffled: ඒක නිසා මම එපා කිවුවා අහලා බලන්නම් පොඩිකාලේ පර්සියන් ගතියට ඉදලා ලොකු උනාම නොමල් වෙයිද දන්නෑ
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    යකෝ අර තනි කළු දෙන්න උඹව තම්බෙකට මායිම් කරලා නැ, බලපන් මූණ, මු මොකටද මේ එන්නේ 4න් එකත් දික්කරන් කියල හිතනවා වගේ පෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • යකෝ අර තනි කළු දෙන්න උඹව තම්බෙකට මායිම් කරලා නැ, බලපන් මූණ, මු මොකටද මේ එන්නේ 4න් එකත් දික්කරන් කියල හිතනවා වගේ පෙන්නේ

    නිදිමතේ...