පූසො 4 දෙනා

good person

Member
Sep 18, 2016
1,237
115
0
යකෝ අර තනි කළු දෙන්න උඹව තම්බෙකට මායිම් කරලා නැ, බලපන් මූණ, මු මොකටද මේ එන්නේ 4න් එකත් දික්කරන් කියල හිතනවා වගේ පෙන්නේ
:yes:
 

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පූසෝ හොදායි... ඒත් රීපුහම පට්ට ගදයි.... මීට පූසන්ගෙන් කරදරයට පත් එලකිරි සාමජික්යෙක්
    :rofl::rofl::P:P:rofl::rofl::P:rofl::D:D:D:D
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉස්සරහින් ඉන්න එකා පූස, පිටිපස්සෙන් ඉන්න එකා පූසියෙක් :P


    View attachment 70470

    මචන් , උඹ කොහොමද හරියටම එහෙම කියන්නේ අපිට ෂුවර් නෑ :no::no::no:, දාපන් බලන්න පුකේ ෆොටෝ එකක් :yes::yes::yes:

    උඹේ පුකේ නෙවෙයි, පුසොන්ගේ
    :rofl::rofl::rofl::rofl: :P:P:P

    :love::love::love:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මචන් , උඹ කොහොමද හරියටම එහෙම කියන්නේ අපිට ෂුවර් නෑ :no::no::no:, දාපන් බලන්න පුකේ ෆොටෝ එකක් :yes::yes::yes:

    උඹේ පුකේ නෙවෙයි, පුසොන්ගේ
    :rofl::rofl::rofl::rofl: :P:P:P

    :love::love::love:

    පූසගෙ කනේ සුදු මයිල් වගයක් තියෙනව. ඒකෙන් තමා මම අඳුර ගන්නෙ.. හැමතිස්සෙම ඕකුන්ගෙ පුකවල් බලන්ඩ බෑ දඟලනව. පූසිට වඩා පූසගෙ මූණ ලස්සනයි. ඌ හුරුබුහුටියි.