පූස ගැන ටිකක් කලකිරුණ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    පූස ගැන ටිකක් කලකිරුණ

    අද ඌට පොඩි හුරුල්ලො පැටව් වගයක් දීල
    මම ගිහින් ඌව අත ගාන්ඩ හැදුව මූ ගොරෝල ඉස්සරහට ගියානෙ

    අපේ බල්ල කන වෙලාවට කවදාවත් එහෙම කරල නෑ
    නැට්ට පාත් කරං පිඟානෙන් කන්නෙ, අපි කන වෙලාවට කතා කළාම හරිම යටහත් පහත් විදියට ඔලුව උස්සල බලනව, කෑම ටිකට ස්තූතියි කියන්න වගේ..

    හැබැයි පූස මට දාපු රෙස්පට් බල්ලට දාන්නෙ නෑ. බල්ල ගොරෝල එලෝනව. කෑමත් එපා කියල පූස දුවන්නෙ :lol:
    බල්ල කකුල් දෙකෙන් පූසව මැදිකරං හොම්බ වද්දල ගොරෝනව. අපිටත් ඒ වෙලාවට බය හිතෙනව පූසව කයි කියල, ඒත් කවදාවත් දත්වලින් පූසව හපන්නෙ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,582
    113
    Colombo
    මොන සතාටවත් කන වෙලාවට බූත කරන්න යන්න එපා, කන්නෙ නැති අහින්සකම එකෙක් උනත් පැනලා කාවි
     
    • Like
    Reactions: the_Guy

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔය පූසො කියන සත්තු ජාතියට කිසි කෙලෙහිගුනයක් නෑ :yes:


    එයාට හිතුණද දන්නෙ නෑ එයාගෙ මාලු කූරිය උදුරගන්ඩ එනව කියල, නිරායාසයෙන් එන instinct එකක්නෙ
    මම නෙමේනෙ මාලු දුන්නෙ, කකා ඉන්න වෙලාවකනෙ මම දැකල ළඟට ගියේ

    හැබැයි මේකව මම උස්සං ගිහින් කාමරේට දාල මාලු කන්ඩ දීල තියෙනව. බල්ල දැක්කොත් මූව එලෝන නිසා, ඒ වෙලාවටනං පුරුං පුරුං ගාල සද්දයක් දාල කන්නෙ

    අද කකා ඉන්නකොටනෙ මම ගියෙ
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මොන සතාටවත් කන වෙලාවට බූත කරන්න යන්න එපා, කන්නෙ නැති අහින්සකම එකෙක් උනත් පැනලා කාවි

    ඔව් නේ බං. සත්තු කෑම ටික හොයාගන්ඩනෙ ෆයිට් කරන්නෙ :yes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මටත් පේන්න බැරි සතෙක් පූසා
    කවදාවත් බල්ලෙක් අපි කද්දී ඇවිත් කන්න දගලන්නේ නැහැ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා අපි කාලා ඉවරවෙනකම්
    එත් කැරි පුසෝ එහෙම නැහැ පුදුම වදයක් තියෙන්නේ උන්ගෙන්
    උන්ගෙන් ඇති වැඩකුත් නැහැ
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    පූසා ගොඩක් එවුන් හරි මාන්නක්කාරයි බං.පොඩි පැටියා කාලේම ආදරෙන් හදාගත්ත එවුන් තමා ටිකක් හරි හොද
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බල්ල පූසට දාන පාට්වලට (කන්ඩ දෙන වෙලාවට) උගෙ ඔලුව කචල් වෙලා ඇති


    :yes:

    ape gedara puso 6k withara innawa… un kawada wath kama walata randu wela na... (kisima dekata randu wela na)

    ekek kaka iddi thawa ekek lagata awama kaka hitapu eka ayin welata apu ekata kanna denawa.. :love: