පෘතුගාලේ ක්‍රිකට් ටීම් එකක්ද බන් මේ

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    සුනාමිය ඇවිල්ල වැල්ලේ හිටපු ක්‍රිස්තියන් උන් ගම් පිටින් ගහගෙන යද්දී ඇහැක් ඇරලා නොබලපු දෙයියන්නාන්සේ එයි ක්‍රිකට් ටීම් එක බේරගන්න. :D

    tsunamiyata godak merune galle matara pette neda ban. e hariye inne catholic newei mama hithanne.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සුනාමිය ඇවිල්ල වැල්ලේ හිටපු ක්‍රිස්තියන් උන් ගම් පිටින් ගහගෙන යද්දී ඇහැක් ඇරලා නොබලපු දෙයියන්නාන්සේ එයි ක්‍රිකට් ටීම් එක බේරගන්න. :D

    ඒ අල්ලා දෙවියන් ගේ කෂ්ටිය නේද ? හික් හික් අල්ල කියල බුවෙක් නෑ අයියා
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    machan me wage ewa dala nikan awussanna epa machanla.man kiwwa deta man sorry kiyanawa. e unata e dewal uluppala penanna epa. api hemoma sri lankansla.


    ඔක්කොම ශ්‍රීලංකා නම් අයි සමහර මිනිස්සු මුළු ශරීරයම වහන් යන්නේ ?
    අයි වෙනම උසාවි ?

    අයි වෙනම නීති (ෂරිය)

    මේක දෙවියන් වහන්සේ ගේ බැල්ම තියන කතෝලික රටක්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔක්කොම ශ්‍රීලංකා නම් අයි සමහර මිනිස්සු මුළු ශරීරයම වහන් යන්නේ ?
    අයි වෙනම උසාවි ?

    අයි වෙනම නීති (ෂරිය)

    මේක දෙවියන් වහන්සේ ගේ බැල්ම තියන කතෝලික රටක්

    බෞද්ද රටක් බන්. බෞද්ද දෙයියො අන්‍යගමිකයන්ටත් පුෂ් එකක් දෙනවා
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    Bola Sukannani terum ganilla. agama kiyanne edahimak. oya kisima agamaka kiyala na agama paturawanna maraganin kiyala(Muslim Era). ubala ubalage agama wenuwen peni idapalla. e unata meke maraganna yanna epa. meka maraganna eka bawddayek pansal yanne na hema sathiyakama, katholikayek palli yanne na,muslim nam mata adalama na. randu karanne netuwa e darmeta anuwa jiwath weyalla
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    tsunamiyata godak merune galle matara pette neda ban. e hariye inne catholic newei mama hithanne.
    ආගම් ජාති බේදයක් නෑ ඔක්කොම ගහගෙන ගියා, මම කිවේ ඔය මුහුද අයිනේ නෙ ක්‍රිස්තියානි අය ගොඩක් ඉන්නෙ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෙරේරා , සිල්ව , මෙන්ඩිස් , ෆර්නෑන්ඩො කියන නම් තියන ගොඩක් අය බෞද්ද.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ubala den kiyanna hadanne team ekath catholic wela sinhala buwudda unma dala gahanna kiyalada???

    yako meka yakage kathawakne.mu meke agamak gena dala thiyed?uba oya catholic seen eka kiyanakan ehema deyk mathak uneth ne.anik oya wage nm thiyen hemom catholicd?
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දැන් මේ මාතෘකාව පටන් ගත්ත එකා හොයා ගන්නත් නෑ. බෞද්ධයෝ සහ කතෝලිකයෝ මරා ගන්නවා. සිංහලයා මෝඩයා කියන්නේ ඇත්ත බොලව්...... Bloody Muslim Tricks. :( :( :(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕකට් පුලුවන් නම් නග්ගලා අරගෙන සිම්බාබ්වේ ටීම් එකට උනදේ කරපන් අපේ ටීම් එකටත්....
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Kusal Perera, 2 Dhananjaya de Silva, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (wk), 5 Angelo Mathews (capt), 6 Avishka Fernando, 7 Thisara Perera, 8 Sachith Pathirana, 9 Dilruwan Perera, 10 Angelo Perera, 11 Amila Aponso.