
වසන්තය එනවා... සුන්නත් කරගැනිම පමනි උවමනා...
සීරාවට , ඒ කාලේ කරපුවා නිසා තමයී දැන් ඔය විදවන්නේ. ගොඩක් ඔයඑන උන්ටට language එකත් පුලුවන් . එක උන් ඉගෙන ගහ්තේ colonial කාලේ වැඩ නිසා තමයී. දැන් විදවපල්ලාපුළුවන් කාලේ ලෝකේ පුරා රටවල් වලට පැනල දැන් immigration ගැන complaint කරන එකේ විහිලුව උන්ට තේරෙන්නේ නැද්ද මන්ද![]()
සීරාවට , ඒ කාලේ කරපුවා නිසා තමයී දැන් ඔය විදවන්නේ. ගොඩක් ඔයඑන උන්ටට language එකත් පුලුවන් . එක උන් ඉගෙන ගහ්තේ colonial කාලේ වැඩ නිසා තමයී. දැන් විදවපල්ලා

අපේ අවුලක් නෑනේ. 70% සිංහල නේ. අනික විදෙශිකයෙක්ටටලංකාවේ සින්න්ස්කර ඉඩමක් වත් ගන්න බැනේ. මොකක්ද අපේ අවුල![]()
එතකොට අපි ගෙවුවේ කුවේණිගෙ පරපුරට කරපුවටද?