පෘතුගීසීන් ඉවරයි 😄

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    පුළුවන් කාලේ ලෝකේ පුරා රටවල් වලට පැනල දැන් immigration ගැන complaint කරන එකේ විහිලුව උන්ට තේරෙන්නේ නැද්ද මන්ද :rofl:
    සීරාවට , ඒ කාලේ කරපුවා නිසා තමයී දැන් ඔය විදවන්නේ. ගොඩක් ඔයඑන උන්ටට language එකත් පුලුවන් . එක උන් ඉගෙන ගහ්තේ colonial කාලේ වැඩ නිසා තමයී. දැන් විදවපල්ලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සීරාවට , ඒ කාලේ කරපුවා නිසා තමයී දැන් ඔය විදවන්නේ. ගොඩක් ඔයඑන උන්ටට language එකත් පුලුවන් . එක උන් ඉගෙන ගහ්තේ colonial කාලේ වැඩ නිසා තමයී. දැන් විදවපල්ලා
    9ZKJwKF.jpeg


    එතකොට අපි ගෙවුවේ කුවේණිගෙ පරපුරට කරපුවටද?
     
    • Sad
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලංකාවේ මිට්ටොත් බුදු කට්ටක් කාල, තියෙන සන්තකේම විකුණල ඔය රටවලට පැනල වෙන රටවල උන්ට කළු ජරාව කිය කිය බණින ඵක තමා ලොකුම විහිළුව..:lol:
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    9ZKJwKF.jpeg


    එතකොට අපි ගෙවුවේ කුවේණිගෙ පරපුරට කරපුවටද?
    අපේ අවුලක් නෑනේ. 70% සිංහල නේ. අනික විදෙශිකයෙක්ටටලංකාවේ සින්න්ස්කර ඉඩමක් වත් ගන්න බැනේ. මොකක්ද අපේ අවුල
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    කෝමත් ස්පේන් පෘතුගාල් මුස්ලිම් ආභාශයක් තිබ්බා කාලයක් මුස්ලිම් වරු පාලනය කරා .

    ලෝකේ මුස්ලිම්වරු අල්ලගන්න එක සක්‍රයටවත් නවත්තන්න බෑ ,
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඕකුන් අනිත් රටවල් වලට අවුරුදු 500 ක් කරපුව තමයි ඔය පඩිසන් දෙන්න පටන් ගත්තෙ. තාම මේ පටන් ගැන්ම විතරයි.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලංකාවෙනම් මේ වගේ ගෝත තම්බි නෑ ලංකාවෙ ටිකක් ඩීසන් මුස්ලිම් උන් ටිකක් ඉන්නෙ. මොකද සිංහල ගෑනින්ට හම්බුන උන්ගෙන් පැවත එන සෙට් එකක්නෙ. මුන්නම් හෙන කුජීත හැත්තක්. මුස්ලිම් වෙලා කල්ලොත් උනාම සාපයක් වෙනවා.