පෘථිවියෙන් සමුගනිමි .

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    පෘථිවියෙන් සමුගනිමි .

    කොල්ලනේ මම පොළොවේ ඉන්න අන්තිම දවස මට යන්න වෙනවා ධිවිය ලෝකයට . අද උදේ රති ධෙවිය ඇවිත් මට එයාගේ ලව් එක කිව්වා .මම බැහ කියලම කිව්වා අන්තිමට මේ යෝධි වහ බොන්න ගියාබන් .මටත් කරන්න දෙයක් නැතුව මම ලව් එක පිළිගත්තා . දැන් මම එහෙ බින්න බහින්නයි යන්නේ එළකිරි එන්න වෙන්නෙත් නැ .
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    කොල්ලනේ මම පොළොවේ ඉන්න අන්තිම දවස මට යන්න වෙනවා ධිවිය ලෝකයට . අද උදේ රති ධෙවිය ඇවිත් මට එයාගේ ලව් එක කිව්වා .මම බැහ කියලම කිව්වා අන්තිමට මේ යෝධි වහ බොන්න ගියාබන් .මටත් කරන්න දෙයක් නැතුව මම ලව් එක පිළිගත්තා . දැන් මම එහෙ බින්න බහින්නයි යන්නේ එළකිරි එන්න වෙන්නෙත් නැ .
    ube upan dine dawasema yana eka hodai.
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    ehe .. e-net nedda machan .. ? sakkarayata kiuwoth shape ekek dala.. mahindata kiyala .. wire kara ganna kanuwak gaha ganna beri wena ekak na.. hebei dongle ekka gannawanam ekath hodai.... ehe signal kohoamda dnane na ne ?
     
    Mar 25, 2012
    11
    1
    0
    :lol::lol:ඇප්ලිකේෂන් එක පුරවන්න බැරි වුණොත් බිමට වඩින්නයි වෙන්නෙ.:lol::lol::lol:

    ඉංගිරීසියෙන්ද ද‍න්නේ නැහැ තියෙන්නේ..... මම දැක්කා එළකිරි එකේ තෙරෙඩ් එකක තිබ්බා දිව්‍ය ලෝකෙට ගියාම දේව රිම් එක ගහන්නයි.. පියාබන තටු දෙක හයි කරන්නයි හිල් විදිවා කියලා පරිස්සෙමෙන්...