පෙට්ටිය සහ මාගේ අදහස +18

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පෙට්ටිය සහ මාගේ අදහස +18

    ......
    .000
    .............

    1...

    2...

    3...

    දේශ මාාමක සහොදරවරැනි

    මුලින්ම කියන්න ඕනේ මම ගලපලා ලියන්න රැසියෙක් නෙමයි ඒත් මේ මගේ අදහස

    මේ ළගදි පොස්ට් දාලා තිබ්බා කෙල්ලකුගේ කන්්‍යාභාවය පිළිබද අදහස් දාලා ගොඩක් එවුන් දාලා තිබුනා අපි නම් බලන්නෙ නෑ ඕවා පරණ කතා ඕවා කියලා ලොකු සිංහ නාද දාලා:rofl:

    නමුත් මම ඇත්ත කතන්දරයක් කියන්නම් අපිත් ඒක්ක වැඩ කරන එකෙක් හිටියා ඌ ඔය වගේ සින් එකක් කතා කරන දවසක හරි මට හරියට මතක නෑ ඌ කියනවා වරදට සමාව දුන්න කෙල්ලකේ බැන්දාම හොදට ආදරය කරනවාලු හොදයිලු මට තේරැනා මුග‍ෙ ඔය කතාව ඒවා කියන කොටත් මුගේ මුණ මලානික වෙලා ඕන්න ඇත්ත තත්වය බ්‍රෝ :P

    තව එකෙක් බැන්දා ප්‍රොසල් එකකින් ඌ හැම වේලේම කියන්නෙ දැන් පෙට්ටි තියෙන් කෙල්ලො නැහැ කියලා උබටත් ඒ වගේ කෙල්ලෙක් තමයි බදින්න වෙන්නෙ කියලා ඒත් උගේ තියෙන වේදනාව:(:(

    අනිත් ඒක මම දවසක් හෙන සෙට් එක්ක ඔය කතාව ගැන කතා කළා ඌන් ටිකත් ඔය වගේ සිංහ නාද දාලා කතා කරා මම කිව්වා දැන් උබලා උබේ ගැනිගේ ඕක තිබ්බා නිසානේ ඔය වගේ කතා කරන්නෙ නැති වුනා නම් මේ වගේ ඇවිල්ලා කතා කරනවාද? අවංකවම කියන්න නෑනේ?:rolleyes: ඊට පස්සෙ ඔන්න යාන්තම් පිලිගත්තා:P

    මේ ලොකේ මොකා ඌනත් ආස නැවුම් දෙවල් වලට බොරැවට සිංහ නාද කළාට අනිත් ඒක කොල්ලාට නිකන්ම ඔළුවට ඒනවා මේකි කි දෙනක් එක්ක ගියාද කියලා ඒවලේට ඒහෙම නැතුව උබලා වගේ මුහුණු පොතේ හරි මේකේ හරි සිංහයන්ට බෑ බන් එවා දරා ගන්න පට්ට මෙන්ටල් එකක් තියෙන්න ඕනේ:dull:

    තව එකක් හොදට කෙල්ලො එක්ක හිටපු එවුන්ටත් ඕක ගානක් නෑ ඒක උන්ගේ මෙන්ටල් හොද කමට නෙමේ ඌන් කරපු දේ්වල් එක්ක උන් ඒවා හිලව් කරනවා:P

    මොනා ඌනත් මේ කන්‍යභාව පරික්ශාව හරහා හරහා කෙල්ලො තමන්ගේ ජිවිතය ආයාලේ යන්න නොදි පොඩි හරි උත්සාහයක් ගන්නවා හැගිම් වලට වහල් නොවි තමන්ගේ චරිතය තියාගන්න:D මේ නිසා ලොකු හොදක් වෙනවා නමුත් අර කියන උපතින්ම නොපිහිටි කට්ටියට අසාධරණයක් වෙනවා මේ ලොකේ සර්ව සම්පුර්ණ සාධරණ නෑ බ්‍රෝ :rolleyes:

    ඊළග තර්කය තමයි ඒක විතරක් ආරක්ෂා කළාම හරිද අද කාලේ කෙල්ලෝ අනිත් දේවල් ඔක්කොම කරනවා ඒක හොද තර්කයක් පසුව ලියන්නම් ලැබෙන විදියට:rofl:

    අනිත් කෘතිම කන්‍යා පටල තර්කය ඒකත් පසුව ලියන්නම්:rofl:

    පිරිමියාට හොදද හැමදේම කරන්න ඒකත් පසුව ලියන්නම්:rofl:

    :love:අන්තිම නිගමනය:love:

    බලන හො නොලබන කාරණය තම තමන්ගේ තිරණයක් වන අතර ඒය අනුත් මත බලෙන් පැටවිය නොහැකිය:D
     
    • Like
    Reactions: deepwater

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කන්‍යාභාවය පරික්ෂා කිරීම ගොඩක් යල් පැනපු අදහසක් ..එක ඉස්සර කරපු විදිහ දන්නවා ඇතිනේ ..මංගල රාත්‍රියේදී සුදු රෙද්දක් දාලා කන්‍යාභාවය ඔප්පු කරන්න එකේ තියෙන ලේ පැල්ලම් නැන්දම්මට පෙන්නන්න ඕනි ...

    නමුත් ලෝකයේ දියුණුවත් එක්ක ලංකාව යම් තරමක් මේ පැරණි ගතානුගතික දේවල් වලින් මිදිලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා..එත් 100% බටහිර නොවී ල්නාකාවේ සංස්කෘතිය ආරක්ෂා වෙන විධිහට තාම ඉන්නවා ..ඒ කියන්නේ දැන් කලින් වගේ නැන්දම්මට මේක පෙන්නුවේ නැත්තන් තමන්ගේ කොල්ලට පිරිසිදුකම පෙන්නන කෙල්ල ගොඩක් ආසයි ..නමුත් සම්පුර්ණයෙන්ම බටහිර සංස්කෘතියට හැඩ ගැහෙන්න උත්සහ කරන පොත්ත කළු සිංහලයෝ මේවා හිතන්නේ නෑ මොකද " පොෂ් " නිසා ...

    මේ ප්‍රශ්නය දිහා ධනාත්මකව බැලුවොත් මේක හොද දෙයක් විධිහට දකින්න පුළුවන් ..මොකද ඕනිම කෙල්ලෙක් කැමති තමන්ගේ පිරිසිදුකම ආරක්ෂා කරගෙන ඉදලා ආදරය කරන පෙම්වතාට එක දෙන්න .නමුත් වෙන්නේ පෙම්වතා එක නැති කරලා කෙල්ලව දාලා යන එක ..එක වෙනමම කතා කරමු..මේ කන්‍යාභාවය නැති උන කෙනෙක් මොන තරම් ආදරයක් තිබිලා විවාහ උනත් කවදාහරි ගෙදර රණ්ඩුවක් උන දවසට " මොන තරම් මිනිස්සු එක්ක නිදාගෙනද දන්නේ නෑ ".." වැරදි කරලත් සමාව දුන්න මෝඩකම " වගේ දේවල් කියලා කාන්තාව පාලනය කරගන්න උත්සහ කරනවා ..එක හේතුවක් කරගන්නවා පිරිමයා තමන්ගේ වැරදි සාධාරනකරණය කරගන්න ...එක නිසා මගේ පුද්ගලික අදහස නම් තමන්ගේ පෙම්වතා එක්ක උනත් විවාහය ස්ථිර වෙනකන් මේ කන්‍යාභාවය නැති කරගන්න හොද නෑ..එක ආරක්ෂා වීම නිසා ලංකාවේ සමාජය තුල නිකන්ම ඒ කාන්තාවට යම් පිළිගැනීමක් ලැබෙනවා තම ස්වාමියගනේ...
     
    Last edited:

    පට්ට කතාව සහෝ

    මගේ පුද්ගලික අදහස නම් තමන්ගේ පෙම්වතා එක්ක උනත් විවාහය ස්ථිර වෙනකන් මේ කන්‍යාභාවය නැති කරගන්න හොද නෑ..එක ආරක්ෂා වීම නිසා ලංකාවේ සමාජය තුල නිකන්ම ඒ කාන්තාවට යම් පිළිගැනීමක් ලැබෙනවා තම ස්වාමියගනේ...
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර

    :yes::yes::yes:

    අනේ මන්දා බන්. කොල්ලොන්ටත් ඔය වගේ එකක් තිබ්බනම් හොඳයි. මේ රටේ ඉන්නේ හතරවටේ බඩු ගහලා උපාසකයෝ වෙනද හදන එවුන්. උන් බඩු ගැහුවට මොකෝ කෙල්ලගේ කන්‍යාභාවය හොයනවා. අනික තමා ඕක කන්යාපටලය 10%ක ගේ වගේ උපතින් පිහිටන්නෙත් නැ. තිබ්බත් සමහර අයගේ පළමු එක්වීමේදී බිඳෙන්නේ නැ.:(:(:(
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔය ලොකු කතා කියන ඕනිම කෙනෙක් තමාගේ බිරිදගේ පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා බන් .තමාගේ පෙම්වතියම විවාහ වෙන අයට ප්‍රශ්නයක් නෑ බදින්න කලින් එක කොල්ලා අතින් නැති උනාට ..එත් ඕනිම කොල්ලෙක් ආසයි තමාගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක නිදාගෙන නෑ කියලා දකින්න ..සල්ලි වලට , දේපල වලට බදින අයට නම් මේව අදාලා නෑ...මම නම් කියන්නේ තමාගේ පෙම්වතිය එක්ක ෆන් එකක් ගන්න .හොටෙල් වලට යන්න .එත් කන්‍යභායව නැති කරගන්නේ නැතිව ෆන් එක ගන්න..( පෙට්ටිය කඩන්නේ නැතිව කොල්ලට ෆන් එක ගන්න පුළුවන්නේ )...ඊට පස්සේ බැන්දට පස්සේ කරන්න දෙයක් ඉතුරු කරගන්න ..නැත්තන් විවාහ ජිවිතේ තිත්ත වෙනවා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    කන්‍යාභාවය පරික්ෂා කිරීම ගොඩක් යල් පැනපු අදහසක් ..එක ඉස්සර කරපු විදිහ දන්නවා ඇතිනේ ..මංගල රාත්‍රියේදී සුදු රෙද්දක් දාලා කන්‍යාභාවය ඔප්පු කරන්න එකේ තියෙන ලේ පැල්ලම් නැන්දම්මට පෙන්නන්න ඕනි ...

    නමුත් ලෝකයේ දියුණුවත් එක්ක ලංකාව යම් තරමක් මේ පැරණි ගතානුගතික දේවල් වලින් මිදිලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා..එත් 100% බටහිර නොවී ල්නාකාවේ සංස්කෘතිය ආරක්ෂා වෙන විධිහට තාම ඉන්නවා ..ඒ කියන්නේ දැන් කලින් වගේ නැන්දම්මට මේක පෙන්නුවේ නැත්තන් තමන්ගේ කොල්ලට පිරිසිදුකම පෙන්නන කෙල්ල ගොඩක් ආසයි ..නමුත් සම්පුර්ණයෙන්ම බටහිර සංස්කෘතියට හැඩ ගැහෙන්න උත්සහ කරන පොත්ත කළු සිංහලයෝ මේවා හිතන්නේ නෑ මොකද " පොෂ් " නිසා ...

    මේ ප්‍රශ්නය දිහා ධනාත්මකව බැලුවොත් මේක හොද දෙයක් විධිහට දකින්න පුළුවන් ..මොකද ඕනිම කෙල්ලෙක් කැමති තමන්ගේ පිරිසිදුකම ආරක්ෂා කරගෙන ඉදලා ආදරය කරන පෙම්වතාට එක දෙන්න .නමුත් වෙන්නේ පෙම්වතා එක නැති කරලා කෙල්ලව දාලා යන එක ..එක වෙනමම කතා කරමු..මේ කන්‍යාභාවය නැති උන කෙනෙක් මොන තරම් ආදරයක් තිබිලා විවාහ උනත් කවදාහරි ගෙදර රණ්ඩුවක් උන දවසට " මොන තරම් මිනිස්සු එක්ක නිදාගෙනද දන්නේ නෑ ".." වැරදි කරලත් සමාව දුන්න මෝඩකම " වගේ දේවල් කියලා කාන්තාව පාලනය කරගන්න උත්සහ කරනවා ..එක හේතුවක් කරගන්නවා පිරිමයා තමන්ගේ වැරදි සාධාරනකරණය කරගන්න ...එක නිසා මගේ පුද්ගලික අදහස නම් තමන්ගේ පෙම්වතා එක්ක උනත් විවාහය ස්ථිර වෙනකන් මේ කන්‍යාභාවය නැති කරගන්න හොද නෑ..එක ආරක්ෂා වීම නිසා ලංකාවේ සමාජය තුල නිකන්ම ඒ කාන්තාවට යම් පිළිගැනීමක් ලැබෙනවා තම ස්වාමියගනේ...

    අන්තිමට කිව්ව දේනම් හරි බන් සිරාවට, මාත් අපේ පැත්තේ කෙල්ලෙක්ගෙන් (කලින් කොල්ලා වැඩේ දීලා) ඇහුවා අවංකව බොක්කෙන්ම, මට සිරා අනුකම්පාව මුසු ආදරයක් ඇතිවුනා ඒ කෙල්ල ගැන, කෙල්ලත් ලස්සනයි, යාළුවොත් පලු බැනුම් බැන්නා, ඒ මදිවට මේකි අඩු කුලේකලු, ඔය ඔක්කොම පැත්තකට දාලා වරදටත් සමාව දීලා මං ඒකිට සිරා ලව් කරලා බඳිනවා කියලා හිතන් මගේ ආදරේ ඒකිට කිව්වා, මේකි බැ කිව්වා කියහන්කෝ :( මේකි කියනවා එයාගේ ප්‍රශ්න නිසා තව කෙනෙක්ට දුක දෙන්න බැලු :dull: හැබැයි මේකි දන්නේ නැ, සීන් එක මං දන්නවා කියලා, මුණට කියන්නත් බැනේ :dull: අන්තිමේ මගේ සිරා ලව නිසා මං සතියක් විතර බූට් කාලා වගේ නැහිලා නැහිලා යාලුවෝ, බෝතල්, සින්දු, පොත්, ෆිල්ම්, නිසා ගොඩ ගියා... :dull:
    බොරු කියන්න ඕනේ නැනේ මාත් ඔය පෙට්ටිය ගැන මහා ලොකුවට නැතත් ලාවට හොයනවා, ඒත් මට මේකිට ඇතිවුන ආදරේ නිසා ඒ ඔක්කොම නිකන් වචන කියලා හිතුනා, ඒ තරමටම ආදරේ කරා, මේකි මගේ ආදරේ සතේකට ගණන් ගත්තේ නැ
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඔය ලොකු කතා කියන ඕනිම කෙනෙක් තමාගේ බිරිදගේ පිරිසිදුකම බලාපොරොත්තු වෙනවා බන් .තමාගේ පෙම්වතියම විවාහ වෙන අයට ප්‍රශ්නයක් නෑ බදින්න කලින් එක කොල්ලා අතින් නැති උනාට ..එත් ඕනිම කොල්ලෙක් ආසයි තමාගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක නිදාගෙන නෑ කියලා දකින්න ..සල්ලි වලට , දේපල වලට බදින අයට නම් මේව අදාලා නෑ...මම නම් කියන්නේ තමාගේ පෙම්වතිය එක්ක ෆන් එකක් ගන්න .හොටෙල් වලට යන්න .එත් කන්‍යභායව නැති කරගන්නේ නැතිව ෆන් එක ගන්න..( පෙට්ටිය කඩන්නේ නැතිව කොල්ලට ෆන් එක ගන්න පුළුවන්නේ )...ඊට පස්සේ බැන්දට පස්සේ කරන්න දෙයක් ඉතුරු කරගන්න ..නැත්තන් විවාහ ජිවිතේ තිත්ත වෙනවා

    :D:D:D:D:Dහරියටම හරි:D:D:D:D:D:D
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අන්තිමට කිව්ව දේනම් හරි බන් සිරාවට, මාත් අපේ පැත්තේ කෙල්ලෙක්ගෙන් (කලින් කොල්ලා වැඩේ දීලා) ඇහුවා අවංකව බොක්කෙන්ම, මට සිරා අනුකම්පාව මුසු ආදරයක් ඇතිවුනා ඒ කෙල්ල ගැන, කෙල්ලත් ලස්සනයි, යාළුවොත් පලු බැනුම් බැන්නා, ඒ මදිවට මේකි අඩු කුලේකලු, ඔය ඔක්කොම පැත්තකට දාලා වරදටත් සමාව දීලා මං ඒකිට සිරා ලව් කරලා බඳිනවා කියලා හිතන් මගේ ආදරේ ඒකිට කිව්වා, මේකි බැ කිව්වා කියහන්කෝ :( මේකි කියනවා එයාගේ ප්‍රශ්න නිසා තව කෙනෙක්ට දුක දෙන්න බැලු :dull: හැබැයි මේකි දන්නේ නැ, සීන් එක මං දන්නවා කියලා, මුණට කියන්නත් බැනේ :dull: අන්තිමේ මගේ සිරා ලව නිසා මං සතියක් විතර බූට් කාලා වගේ නැහිලා නැහිලා යාලුවෝ, බෝතල්, සින්දු, පොත්, ෆිල්ම්, නිසා ගොඩ ගියා... :dull:

    ඔව් බන් .ඕක අපේ ගොඩක් කෙල්ලොන්ට වෙන දෙයක් ..යාලු වෙලා ඉන්න කොල්ලා රුම් යන්න එන්න කිව්වම බෑ කියන්න ශක්තියක් නෑ ..කොල්ලා දාලා යයි වගේ දේවල් නිසා ...එක නිසා රුම් යනවා .ගිහිල්ලා අනාථ වෙලා එනවා ..පොඩ්ඩක් බලපන්කො ඔය ඉන්ටෙර්නෙට් එකේ තියෙන රුම් ගියපු වීඩියෝ ...අන්තිමට කෙල්ල අඩන ඒවා , ලජ්ජාවෙන් ඇඹරෙන ඒවා , කොල්ලට ආදරේ නිසා මෙහෙම කරන්න දෙනවා කියල කියන ඒවා මොන තරම් තියෙනවද ....ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාලේ කොල්ලන්ට ජීවිතය ගැන කිසිම බරපතලකමක් නෑ ..කෙල්ලෙක් එක්ක යාලු උන ගමන් රුම් අදින්න ඕනි ..එක වීරකමක් වගේ ..කෙල්ල කැමති නැත්තන් එයාව දාලා යනවා කියලා බ්ලක්මේල් කරනවා ....අනාගතෙයේ එන ප්‍රශ්න ගැන හිතන්නේ නෑ ..කොල්ලගේ විනාඩි 10-15 සතුට වෙනුවෙන් කෙල්ලගේ මුළු ජිවිතයම විනාස කරනවා ..එක මෝඩකමද නැත්තන් දුෂ්ඨකමද කියලා කියන්න මට නම් හිතා ගන්න බෑ
     
    TRUE STORY
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොල්ල කුමර බඹසර රැක්කානම් ඔන්න කෙල්ලගෙත් කන්‍යාභාවය හෙව්වොත් සාදාරණයි. දැන් වෙන්නේ කොල්ලෝ බඩු , ගොන්නු , මී හරක් එක්ක නිදියලා , බඳින දවසේ කෙල්ලගේ පෙට්ටිය හොයනවා
     
    • Like
    Reactions: deepwater

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කොල්ල කුමර බඹසර රැක්කානම් ඔන්න කෙල්ලගෙත් කන්‍යාභාවය හෙව්වොත් සාදාරණයි. දැන් වෙන්නේ කොල්ලෝ බඩු , ගොන්නු , මී හරක් එක්ක නිදියලා , බඳින දවසේ කෙල්ලගේ පෙට්ටිය හොයනවා

    සහතික ඇත්ත ...!!
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඔව් බන් .ඕක අපේ ගොඩක් කෙල්ලොන්ට වෙන දෙයක් ..යාලු වෙලා ඉන්න කොල්ලා රුම් යන්න එන්න කිව්වම බෑ කියන්න ශක්තියක් නෑ ..කොල්ලා දාලා යයි වගේ දේවල් නිසා ...එක නිසා රුම් යනවා .ගිහිල්ලා අනාථ වෙලා එනවා ..පොඩ්ඩක් බලපන්කො ඔය ඉන්ටෙර්නෙට් එකේ තියෙන රුම් ගියපු වීඩියෝ ...අන්තිමට කෙල්ල අඩන ඒවා , ලජ්ජාවෙන් ඇඹරෙන ඒවා , කොල්ලට ආදරේ නිසා මෙහෙම කරන්න දෙනවා කියල කියන ඒවා මොන තරම් තියෙනවද ....ප්‍රශ්නේ තියෙන්නේ දැන් කාලේ කොල්ලන්ට ජීවිතය ගැන කිසිම බරපතලකමක් නෑ ..කෙල්ලෙක් එක්ක යාලු උන ගමන් රුම් අදින්න ඕනි ..එක වීරකමක් වගේ ..කෙල්ල කැමති නැත්තන් එයාව දාලා යනවා කියලා බ්ලක්මේල් කරනවා ....අනාගතෙයේ එන ප්‍රශ්න ගැන හිතන්නේ නෑ ..කොල්ලගේ විනාඩි 10-15 සතුට වෙනුවෙන් කෙල්ලගේ මුළු ජිවිතයම විනාස කරනවා ..එක මෝඩකමද නැත්තන් දුෂ්ඨකමද කියලා කියන්න මට නම් හිතා ගන්න බෑ

    ඒවානම් මහා කැ* වැඩ බන්, ගොඩක් කොල්ලෝ, යාලුවෝ අතරේ පොර වෙන්න, කෙල්ලට ගේම දීලා වීඩියෝ කරලා හැමෝටම පෙන්නලා පොර වෙන්න හදන්නේ, දවසක ඕවා ඕකුන්ගේ නංගි, අක්කා, දුව, වයිෆ් පිටින් හරි රිටර්න් වෙද්දී තමා රිදෙන්නේ, මටනම් පේන්න බැ බන් ඔය වගේ එවුන්ව, කරනවනම් බඳින්න බලාගෙන කරන්න ඕනේ, නැත්තන් කෙල්ලව අසරණ නොකර, ජිවිතේ විනාස නොකර ඉන්න ඕනේ. අපිත් ලංකාවේ වැල බලනවා නැ කියන්නේ නැ, අපි කෙලෙස් නැති කරලා නැනේ, ඒත් ගොඩක් වෙලාවට ඒවා පිටිපස්සේ තියෙන්නේ අහිංසක කෙල්ලෙක්ගෙ දුක වෙන්න පුළුවන්.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඒවානම් මහා කැ* වැඩ බන්, ගොඩක් කොල්ලෝ, යාලුවෝ අතරේ පොර වෙන්න, කෙල්ලට ගේම දීලා වීඩියෝ කරලා හැමෝටම පෙන්නලා පොර වෙන්න හදන්නේ, දවසක ඕවා ඕකුන්ගේ නංගි, අක්කා, දුව, වයිෆ් පිටින් හරි රිටර්න් වෙද්දී තමා රිදෙන්නේ, මටනම් පේන්න බැ බන් ඔය වගේ එවුන්ව, කරනවනම් බඳින්න බලාගෙන කරන්න ඕනේ, නැත්තන් කෙල්ලව අසරණ නොකර, ජිවිතේ විනාස නොකර ඉන්න ඕනේ. අපිත් ලංකාවේ වැල බලනවා නැ කියන්නේ නැ, අපි කෙලෙස් නැති කරලා නැනේ, ඒත් ගොඩක් වෙලාවට ඒවා පිටිපස්සේ තියෙන්නේ අහිංසක කෙල්ලෙක්ගෙ දුක වෙන්න පුළුවන්.

    :(:(:(:(:(:(:(:(
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes: