පෙට්ටි~ආරක්ෂාකරගමු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න මට තවත් කෝච්චි යාලුවෙක්. KMK. කෝච්චි මල් කවි.
    මම දන්නා විදියට මේක ඉන්දියාවෙ නේද? ඉන්දියාවෙන් ගෙන්වාගත්ත එකක් නේද රේල් පාරවල් හදන්න මචං?
    අවුරුදු 10ක් තිස්සේ කෝච්චි වල යන මමත් ඉතිං මේවා ටිකක් දන්නවා... :p
    ගෙනාපු රට නම් දන්නෙ නෑ ම්චං.. ඒත් ඉන්දියාවෙ එකක කියලා නම් පේන්නෙ නෑ..
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    දැන් කොටුවේ තියනවා දුම්රිය කෞතුකාගාරය. එතනට ගියා නම් හරි. ;)

    ඕනෙම වෙලාවක යන්න පුලුවන්ද......? එන්ජිම වැඩකරන හැටි එතකොට කෝච්චි ගැන විස්තර එහෙම කරනවද........?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු 10ක් තිස්සේ කෝච්චි වල යන මමත් ඉතිං මේවා ටිකක් දන්නවා... :p
    ගෙනාපු රට නම් දන්නෙ නෑ ම්චං.. ඒත් ඉන්දියාවෙ එකක කියලා නම් පේන්නෙ නෑ..

    මම දැක්ක්කා මෙයින් එකක් අහංගම ස්ටේෂමේදී. ඒක නම් ඉන්දියාවෙන් ගෙන්වලා තිබ්බේ. ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය පවා කොටලා තිබ්බා. ඒ දැකලා නම් දැන් අවුරුද්දක් විතර වෙනවා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thread එක නං වෙනද වගේම super:)
    මොන වෙලේ බැලුවත් rep එකක් දෙන්න බැරි එක තමා අවුල :oo:
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks macha

    :)

    ඕනෙම වෙලාවක යන්න පුලුවන්ද......? එන්ජිම වැඩකරන හැටි එතකොට කෝච්චි ගැන විස්තර එහෙම කරනවද........?

    ඔව්. විස්ථර දැක බලා ගන්න පුලුවන්. මම උදේට යන්නේ ඒක ඉස්සරහින්. මහජනයා වෙනුවෙන් විවෘත වෙලාවල් ම්අම උදේට බලලා පී.ඇම්. එකක් දාන්නම්. ;)
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔව්. විස්ථර දැක බලා ගන්න පුලුවන්. මම උදේට යන්නේ ඒක ඉස්සරහින්. මහජනයා වෙනුවෙන් විවෘත වෙලාවල් ම්අම උදේට බලලා පී.ඇම්. එකක් දාන්නම්. ;)

    එල එල :)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    reputation_neg.gif
    පෙට්ටි~ආරක්ෂාකරගමු 09-12-2010 09:15 PM ****

    wheres ur name...lol

    sorry perera. rep සීන් එකක් නෙමෙයි. මුන් නිකන් පොඩි උන් වගේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    reputation_neg.gif
    පෙට්ටි~ආරක්ෂාකරගමු 09-12-2010 09:15 PM ****

    wheres ur name...lol

    sorry perera. rep සීන් එකක් නෙමෙයි. මුන් නිකන් පොඩි උන් වගේ...

    මෙච්චර මහන්සි වෙලා දාපු ත්‍රෙඩ් එකට මටත් දීලා තිබ්බා මචං. ගනන් ගන්න එපා.