අවුරුදු 10ක් තිස්සේ කෝච්චි වල යන මමත් ඉතිං මේවා ටිකක් දන්නවා...මෙන්න මට තවත් කෝච්චි යාලුවෙක්. KMK. කෝච්චි මල් කවි.
මම දන්නා විදියට මේක ඉන්දියාවෙ නේද? ඉන්දියාවෙන් ගෙන්වාගත්ත එකක් නේද රේල් පාරවල් හදන්න මචං?
ගෙනාපු රට නම් දන්නෙ නෑ ම්චං.. ඒත් ඉන්දියාවෙ එකක කියලා නම් පේන්නෙ නෑ..





