පෙට්ටි ඕන

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    යාළුවනේ මට පෙට්ටි ඕන. ඔව් ඔව් පෙට්ට්. කාර්ඩ්බෝර්ඩ් අඩි 1 x 2 , අඩි 2 x 3 වගේ සයිස් වල අලුත් පෙට්ටි තොග ඕන. මේවා ගන්න පුළුවන් කොතනින්ද මචන්ලා? කොළඹ / ගාල්ල / මාතර අවට තැනක් තියනවද ? ලොකු උදවුවක්. දන්නේ නැත්නම් bump එකක් දාල සහයෝගයක් දෙන්න මචන්ලා. උබලටත් හොද පෙට්ටි ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. rep+ දෙමි.
     
    • Like
    Reactions: Pink panther

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දන්නෙ නෑ තැනක් නම්..අපිටත් පෙට්ටි ලැබෙනව කිව්වෙ මොන වගෙද

     
    • Like
    Reactions: Jagoris

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පිටකොටුවේ ගෑස්පහ හන්දියෙන් ඇතුලට යන පාරක තියේ පාරේ නම මතක නෑ(කැඩිච්ච නැති හොද බෑන්ඩ් නිවු පෙට්ටි ලැබේවා):D
     
    • Like
    Reactions: Jagoris

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83

    දන්නෙ නෑ තැනක් නම්..අපිටත් පෙට්ටි ලැබෙනව කිව්වෙ මොන වගෙද


    මේක බම්ප් කරපු කුසල කර්මය උබ බැදපු දවසේ රෑට ලැබේවි. වැඩි වැඩියෙන් බම්ප් කරන්න ළමා..යියි. rep+
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මේක බම්ප් කරපු කුසල කර්මය උබ බැදපු දවසේ රෑට ලැබේවි. වැඩි වැඩියෙන් බම්ප් කරන්න ළමා..යියි. rep+

    හපොයි පෙට්ටිය..උඹටත් ඉක්මනට පෙට්ටි ගන්න තැනක් සෙට් වේවා...:D;)

     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    petth gaspaha area eke tiyanawa.
    nathnam ExPack wage manufacture kenek contact karaganin.
     
    • Like
    Reactions: Jagoris

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    වත්තල ෙකරවලපිටිෙය් ෙපට්ටි හදන තැනක් තිෙයනවා. ගාන සාධාරණයි. අනික් හැම තැනකටම වඩා අඩුයි.