පෙට්‍රල් කුසුබෙ

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    පෙට්‍රල් කුසුබෙ

    13339635_1207204512665270_6651669633709412341_n.jpg
     
    • Like
    Reactions: chinthaka156

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ මම ඉස්සර පාස්සද්දි ඊයම් වලින් දාන දුමට පට්ට ආසයි බං. අමුතුම සුවඳක් තියෙන්නේ. පාස්සද්දි කෙලින්ම මූනටමයි එන්නෙත්. පස්සෙ කාලෙක තමයි දන්නේ ඒ දුම පිලිකා හැදෙන්න ලොකු බලපෑමක් කරනවා කියලා. :(
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අඩෝ මම ඉස්සර පාස්සද්දි ඊයම් වලින් දාන දුමට පට්ට ආසයි බං. අමුතුම සුවඳක් තියෙන්නේ. පාස්සද්දි කෙලින්ම මූනටමයි එන්නෙත්. පස්සෙ කාලෙක තමයි දන්නේ ඒ දුම පිලිකා හැදෙන්න ලොකු බලපෑමක් කරනවා කියලා. :(
    මි ටූ බ්‍රෝ
    :love::love::love::love::love::love::love::love:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    සිරා බන්....ඉස්සර බයික් එකේ මූඩිය ඇරන් ඉන්නව හෙන වෙලා...:rofl: