පෙට්‍රල් රු 30කින් අඩු වෙයි

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    948
    113
    Australia
    srilankachinasatellite.jpg

    hambantotaport.jpg

    Ethakota mae boru weda,,,,

    natha..natha.. mewa ithaa honda aththa wada... bala bala aathal ekak ganna puluwan ne..
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    මචන්ලා ඔය රෙද්දේ හම්බන්තොට හදන ඒවට යන සල්ලි ටමි ඔය අපෙන් හුරන් කන්නේ.
    !1. වරාය අපරාදේ කොටි ගානක්, එඅ මදිවට රටට ලෝකෙට පෙන්න එකට ගෙනාපු වාහන නැව. එතැනින් කොලබට වාහන ටික ගෙන්න අයෙත් කන්ටේනර වලට සල්ලි.
    ඒ මධිවට ඉදල හිටලා කාර එකක් බස් එකක් යන පර ලෙන් 4යි. ගුවන් පාලම්.:P:P:angry::angry::angry::angry::angry: ඒමදිවට හැම එකටම මුගේ නම.:confused::confused::confused:

    !2. ගුවන් තොටුපොල
    කිසිස්ම රටක මචන් එකම පැත්තේ ඒ කිවේ එකම සුලන් මාර්ගයක කවදාවත් ගුවන්තොටුපොළවල් 2ක් හදන්නේ නැ බන්. මොකද හදිස්සියෙවත් කුණාටු ටට්වයක් අවොත් රටේ අනිත් පැත්තට හරි බානන පුළුවන් හින්ද. එකටත් නම දාගන්න ඕනේ නිසා හැදුවා.:angry::angry:

    අනිත් හැමදෙමට් ඔය වගේ තමයි බන් මිනිස් පුළුටක් පෙන්න නැති පළාතක ඇඩ්මිනිස්ට්‍රටිවේ බිල්ඩිනග්, bmich එකටත් වැඩ ලොකු සම්මන්ත්‍රණ ශාලා. :angry::angry::angry::angry:

    මේවට යන සල්ලි අපරාදේ බන්. ඔඉට වැඩ ලංකාවේ තව කොචර දේවල් තියනවද සංවර්දනය කරන්න. මුන්ට හෙන .?. වදින්න ඕනේ.:angry::angry::angry::angry:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha

    සහතික ඇත්ත මචං කථාව