පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

    ඔක්තෝම්බර් මස සිට පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා.

    මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා අයි. ඕ.සී. සමාගම කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා කියා සිටියේ ඉන්ධන මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බවයි.

    වෙළඳපොළේ දැනට පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ඉහල දැමීමට තීරණය කළ බවයි ලංකා අයි. ඕ.සී. සමාගම පවසන්නේ.

    http://www.nethnews.lk/article/46325
     
    • Like
    Reactions: Elcid

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Imf එකෙන් කියලා විදුලි ගාස්තු සාහා ඉන්දන මිල වැඩි කරන්න කියලා , imf නියෝජිතයන් ලංකාව ට ඇවිල්ලා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අර මොකද්ද මිළ සූත්‍රයක් දානව කිව්ව නේද..? ඡන්ද පොරොන්දුවක් විදියට ලෝක වෙළඳ පොලේ මිළ අඩුවැඩි වෙද්දි ඒ අනුව වෙනස් වෙන විදියට, එහෙම කලෙත් නැහැ, දැන් ඉතින් බදු ටික ගහල ඉවර වෙනකන් තියාගෙන ඉඳල ඒකටත් කෙලිය එහෙනං
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo

    මිල සූත්‍ර දැම්මට එකේ මිල තීරණය කරන්නෙ උන්. ත්‍රිකුණාමලේ ටැංකි ඔක්කොම දුන්නාම ඕන ඕන විදියට තෙල් මිල තීරණය කරයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මිල සූත්‍ර දැම්මට එකේ මිල තීරණය කරන්නෙ උන්. ත්‍රිකුණාමලේ ටැංකි ඔක්කොම දුන්නාම ඕන ඕන විදියට තෙල් මිල තීරණය කරයි

    මොකද්ද හත්වලාමේ මේ රටට වෙලා තියෙන්නෙ,
    ►. පඩියට බදු ගහනව
    ►. EPF/ETF එකට ගහන්න යනව
    ►. රීලොඩ් එකේ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම බදු
    ►. වාහනේ ගන්නකොට දෙගුනයක් විතර බදු
    ►. ගෑස් පෙට්‍රල් මිළ අහස උසට
    කොහොමෙයි ජීවත් වෙන්නෙ.
    ඒ විතරක් නෙවෙයි තිබ්බ හැම මගුලම විකුණලදාල
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මොකද්ද හත්වලාමේ මේ රටට වෙලා තියෙන්නෙ,
    ►. පඩියට බදු ගහනව
    ►. EPF/ETF එකට ගහන්න යනව
    ►. රීලොඩ් එකේ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම බදු
    ►. වාහනේ ගන්නකොට දෙගුනයක් විතර බදු
    ►. ගෑස් පෙට්‍රල් මිළ අහස උසට
    කොහොමෙයි ජීවත් වෙන්නෙ.
    ඒ විතරක් නෙවෙයි තිබ්බ හැම මගුලම විකුණලදාල

    ►. රීලොඩ් එකේ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම බදු
    ►. වාහනේ ගන්නකොට දෙගුනයක් විතර බදු
    ►. ගෑස් පෙට්‍රල් මිළ අහස උසට

    මේ ටික නම් ඔයිට වඩා මහින්ද බදු ගැහුවා මචන්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ►. රීලොඩ් එකේ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම බදු
    ►. වාහනේ ගන්නකොට දෙගුනයක් විතර බදු
    ►. ගෑස් පෙට්‍රල් මිළ අහස උසට

    මේ ටික නම් ඔයිට වඩා මහින්ද බදු ගැහුවා මචන්
    pissuda ban petrol gas witharai me anduwa adu kale
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ►. රීලොඩ් එකේ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම බදු
    ►. වාහනේ ගන්නකොට දෙගුනයක් විතර බදු
    ►. ගෑස් පෙට්‍රල් මිළ අහස උසට

    මේ ටික නම් ඔයිට වඩා මහින්ද බදු ගැහුවා මචන්

    කඩේ ගියාට ගොනෙක් වෙන්න එපා බන්.මහින්දගේ කාලේ මෙහෙම ආර්ථිකේ වැටඋඩ තිබ්බේ නෑ .ආපු ගමන් පඩි වැඩි කරා.මහ බැංකුවට කෙලිය.එකෙන් සල්ලි නැති හින්ද රුපියල බාල්දු උනා .එකට ආයේ රටේ මොනවහරි වික්ක.ඒවත් විකුණලා ඉවර උනාම තව නය ගනියි. පො^#න හැත්ත දිරපු ටැංකියක් සීල් කරනවා වගේ ලීක් වෙන පාරට ඇබ ගහ ගහ ඉන්නවා.2025 විතර වෙද්දී සුද්දට රටම විකුනන්න වෙන්නේ මේක ගොඩ ගන්න නම්.
     
    • Like
    Reactions: Lejayange

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    කඩේ ගියාට ගොනෙක් වෙන්න එපා බන්.මහින්දගේ කාලේ මෙහෙම ආර්ථිකේ වැටඋඩ තිබ්බේ නෑ .ආපු ගමන් පඩි වැඩි කරා.මහ බැංකුවට කෙලිය.එකෙන් සල්ලි නැති හින්ද රුපියල බාල්දු උනා .එකට ආයේ රටේ මොනවහරි වික්ක.ඒවත් විකුණලා ඉවර උනාම තව නය ගනියි. පො^#න හැත්ත දිරපු ටැංකියක් සීල් කරනවා වගේ ලීක් වෙන පාරට ඇබ ගහ ගහ ඉන්නවා.2025 විතර වෙද්දී සුද්දට රටම විකුනන්න වෙන්නේ මේක ගොඩ ගන්න නම්.

    මම කඩේ යෑමක් කලේ නෑ බන්. උඹ කියන ඒවා ඇත්ත. මම කියපු දේත් ඇත්ත. ඇත්ත මොකක්ද කියල තේරුම් ගන්න බැරි හරි දේ හරි වැරදි දේ වැරදි කියල කියල කටක් ඇරල කියන්න බැරි මෝඩයෝ බිහි වෙලා දේශපාලනේ නිසා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    රඹා;22297284 said:
    pissuda ban petrol gas witharai me anduwa adu kale

    උන් ඒවා අඩු කලෙත් ගහන බදු අඩු කරල නෙවේ මචන්. ලෝක තෙල් මිල බැහැල තිබ්බ නිසා. :angry:

    ජනාධිපතිවරණෙ කිට්ටු වෙලා තමයි වාහන ටැක්ස් අඩු කලේ බන්. ඊට කලින් ටැක්ස් එක වැඩියි
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උන් ඒවා අඩු කලෙත් ගහන බදු අඩු කරල නෙවේ මචන්. ලෝක තෙල් මිල බැහැල තිබ්බ නිසා. :angry:

    ජනාධිපතිවරණෙ කිට්ටු වෙලා තමයි වාහන ටැක්ස් අඩු කලේ බන්. ඊට කලින් ටැක්ස් එක වැඩියි

    you are wrong about telecommunication tax.
    ►. රීලොඩ් එකේ ඉඳල අමුඩ ලේන්සුව දක්වාම බදු
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    telecommunication tax eka nam mae haththa thama wadi kale :angry:

    Even after all those taxes imposed by the previous government, The Economy is better than now. :no: Now things getting worse

    Sooner or Later people decide

    මහින්ද හොරා කැවා තමයි, එත් අපි මිට වඩා හොදට කාල බිලා හිටියා.
    මහින්ද හොරා කාව තමා, එත් රටේ පාරවල් ටික හධුනා, ඇලවල් බෝක්කු පාලන් ටික හැදුනා

    දේන් හොරා කනවා විතරයි .

    මිනිස්සු මෙහෙම හිතපු දවසට, හොරකම සාධාරණී කරණය කරන්න වෙනවා. මොකද හොරු හොරු කියල හොරු අල්ලන්න ආපු උන් හොරා කනකොට :dull:
     
    Last edited:
    • Like
    Reactions: Lejayange