පෙට්‍රල් long term තියාගන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පෙට්‍රල් ටිකක් වැඩි කාලයක් තියා ගන්න හොද කෑන් මොනාද බන්?
    යකඩෙන් හදපුව තියනවද?
     
    • Wow
    Reactions: Nee Ruu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොඩි ප්‍රමාණයක්නං වීදුරු බෝතල්,
    නැත්තං ජෙරි කෑන් තමයි...

    ටොයෝට එන්ජින් ඔයිල් එන තහඩු කෑන් එකෙත් පුලුවන් වෙයි. හැබැයි සීල් වෙන්න වහන්න ක්‍රමයක් හදාගන්න වෙනව...
     
    • Love
    Reactions: helplesser

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Generally speaking, petrol has a shelf-life of six months if stored in a sealed container at 20 degrees – or just three months if kept at 30 degrees. The more it's exposed to heat, the more quickly it will go off.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොඩි ප්‍රමාණයක්නං වීදුරු බෝතල්,
    නැත්තං ජෙරි කෑන් තමයි...

    ටොයෝට එන්ජින් ඔයිල් එන තහඩු කෑන් එකෙත් පුලුවන් වෙයි. හැබැයි සීල් වෙන්න වහන්න ක්‍රමයක් හදාගන්න වෙනව...
    පුරෝලා මුඩිය දාලා වැල්ඩින් පාරක් දැම්මොත් හොදට සීල් වෙයි ද ආයුබෝවන්...... 😁 😁 😁

    පෙට්‍රල් ටිකක් වැඩි කාලයක් තියා ගන්න හොද කෑන් මොනාද බන්?
    යකඩෙන් හදපුව තියනවද?
    වැඩක් නෑ ඕවා තියාගන්න බෑ.. තියලා දාලා කුණු ගිනි ත්යන්න වගේ නම් අවුලක් නෑ. එනජිමකට දාලා මොකටද කෙලොගන්නේ. නැති කාලේ නම් අපිත් තිබ්බා තමා කෑන් වල
    කට මුලට පුරෝලා, ප්ලාස්ටික් කෑන් නම් කටට ෆොඉල් කොළ කෑල්ලක් දාලා වැහුවාම පොඩි කාලයක් නම් තියාගන්න පුළුවන්. ටින් කෑන් තමා හරිම. එත් ගොඩක් කල් නම් බෑ... කොලිටිය බැහැලා බූමි තෙල් වගේ වෙනවා....
     
    • Haha
    Reactions: PHBhagya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පැට්‍රොල් වගේ ඒවා යකඩ can වල තියන්න එපා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    glass bottle with sealed lid.
    metal can ok if it has metal lid with seal.
    wadak ne petrol narak wenawa. ita passe terpentine wage.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පුරෝලා මුඩිය දාලා වැල්ඩින් පාරක් දැම්මොත් හොදට සීල් වෙයි ද ආයුබෝවන්...... 😁 😁 😁

    වැඩක් නෑ ඕවා තියාගන්න බෑ.. තියලා දාලා කුණු ගිනි ත්යන්න වගේ නම් අවුලක් නෑ. එනජිමකට දාලා මොකටද කෙලොගන්නේ. නැති කාලේ නම් අපිත් තිබ්බා තමා කෑන් වල
    කට මුලට පුරෝලා, ප්ලාස්ටික් කෑන් නම් කටට ෆොඉල් කොළ කෑල්ලක් දාලා වැහුවාම පොඩි කාලයක් නම් තියාගන්න පුළුවන්. ටින් කෑන් තමා හරිම. එත් ගොඩක් කල් නම් බෑ... කොලිටිය බැහැලා බූමි තෙල් වගේ වෙනවා....
    හරියටම හරි... ඔය තියෙන්නෙ අදහස්...
     
    • Love
    Reactions: wqe123

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පහුගිය පැට්‍රල් නැති කාලේ මම ලීටර් 20 ක් හදිස්සියකට කියලා අරං තියලා තිබ්බා. ඒක මම අව්රුද්දකට වැඩිය තියලා තිබ්බා. ප්ලාස්ටික් කෑන් එකක. මොකුත් උනේ නෑ. අන්තිමට කාර්එකට දාලා දිව්වා. හොදට සීල් වෙන්න වහලා ගෙදර පිටින් තියන මඩුවක් ඇතුලේ තියලා තිබුනේ.
     
    • Like
    Reactions: lilman