පුරෝලා මුඩිය දාලා වැල්ඩින් පාරක් දැම්මොත් හොදට සීල් වෙයි ද ආයුබෝවන්......පොඩි ප්රමාණයක්නං වීදුරු බෝතල්,
නැත්තං ජෙරි කෑන් තමයි...
ටොයෝට එන්ජින් ඔයිල් එන තහඩු කෑන් එකෙත් පුලුවන් වෙයි. හැබැයි සීල් වෙන්න වහන්න ක්රමයක් හදාගන්න වෙනව...
වැඩක් නෑ ඕවා තියාගන්න බෑ.. තියලා දාලා කුණු ගිනි ත්යන්න වගේ නම් අවුලක් නෑ. එනජිමකට දාලා මොකටද කෙලොගන්නේ. නැති කාලේ නම් අපිත් තිබ්බා තමා කෑන් වලපෙට්රල් ටිකක් වැඩි කාලයක් තියා ගන්න හොද කෑන් මොනාද බන්?
යකඩෙන් හදපුව තියනවද?
හරියටම හරි... ඔය තියෙන්නෙ අදහස්...පුරෝලා මුඩිය දාලා වැල්ඩින් පාරක් දැම්මොත් හොදට සීල් වෙයි ද ආයුබෝවන්......![]()
![]()
වැඩක් නෑ ඕවා තියාගන්න බෑ.. තියලා දාලා කුණු ගිනි ත්යන්න වගේ නම් අවුලක් නෑ. එනජිමකට දාලා මොකටද කෙලොගන්නේ. නැති කාලේ නම් අපිත් තිබ්බා තමා කෑන් වල
කට මුලට පුරෝලා, ප්ලාස්ටික් කෑන් නම් කටට ෆොඉල් කොළ කෑල්ලක් දාලා වැහුවාම පොඩි කාලයක් නම් තියාගන්න පුළුවන්. ටින් කෑන් තමා හරිම. එත් ගොඩක් කල් නම් බෑ... කොලිටිය බැහැලා බූමි තෙල් වගේ වෙනවා....