පෙට්‍රල් quota

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    1000cc වගේ බයික් පදින උන්ට ෂෙඩ් එකේ ඉඳන් ගෙදර එන්නත් මදියි නේ 2000ක ගහල 😶
    CT 100, පල්සර්,... වලට නම් ෂේප්.
     
    • Like
    Reactions: B.Chat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සරහට ඕකත් නැති වෙයි ඒ වගේම ගනන් වැඩි වෙනව, ඔය අරගල කරන පොන්නයො හින්ද කැදත් නැති වෙනව රටටම
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,538
    113
    අපරාදෙ පල්සරේට මැදමුලන ගිහින් එන්න ගහපු පෙට්‍රල්
     
    • Like
    Reactions: SLK_sri

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    1000cc වගේ බයික් පදින උන්ට ෂෙඩ් එකේ ඉඳන් ගෙදර එන්නත් මදියි නේ 2000ක ගහල 😶
    CT 100, පල්සර්,... වලට නම් ෂේප්.
    1000cc බයික් ගන්න වෙලේ ටවුමක් කිට්ටුවෙන් ගෙයක් ගනින්
     
    • Like
    Reactions: SLK_sri