gd post bro rep...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Mar 30, 2013 #63 නියම ලිපිය.. හැමෝටම වගේ වැදගත් වෙනවා.. මාත් ඔය සම්බන්ධව දැනගන්න හුඟක් ආසාවෙන් හිටියෙ.. බොහොම ස්තුතියි මචං.. උඹට ජය!
නියම ලිපිය.. හැමෝටම වගේ වැදගත් වෙනවා.. මාත් ඔය සම්බන්ධව දැනගන්න හුඟක් ආසාවෙන් හිටියෙ.. බොහොම ස්තුතියි මචං.. උඹට ජය!
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Mar 30, 2013 #64 පට්ට ත්රෙඩ් එක මචෝ ..... (....+8....)
TDI110 Well-known member Dec 7, 2010 4,336 351 83 Mar 30, 2013 #70 Supiriyatama dila tiyanava machan.. sampurnai... Carburator & distributer with vaccume advancer -------- wala indala------ VVTI wenakan me dewal wenas wenna onna thavat eka sabaa karanavak... Wadee ela.... smpurnai...!!
Supiriyatama dila tiyanava machan.. sampurnai... Carburator & distributer with vaccume advancer -------- wala indala------ VVTI wenakan me dewal wenas wenna onna thavat eka sabaa karanavak... Wadee ela.... smpurnai...!!
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Mar 30, 2013 #73 මම මේගැන ගොඩක් හොය හොය හිටියේ. අදයි මේ ගැන හරියටම දැනගත්තේ. බොහෝම ස්තූතී මහන්සිවෙලා මේවගේ ලොකු පෝස්ට් එකක් දැම්මට. Rep
මම මේගැන ගොඩක් හොය හොය හිටියේ. අදයි මේ ගැන හරියටම දැනගත්තේ. බොහෝම ස්තූතී මහන්සිවෙලා මේවගේ ලොකු පෝස්ට් එකක් දැම්මට. Rep
Sajee85 Well-known member May 3, 2012 1,435 182 63 උඩරට කඳුකර Mar 30, 2013 #75 හොඳ නුලක් මචන් ඉතුරු කොටස් ටිකත් බලාපොරොත්තු වෙනවා REP +
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Mar 30, 2013 #77 පට්ට මචෝ එලම කිරි, මට තිබ්බ 90 තමයි යි 95යි මිශ්ර උනාම මොකෝ වෙන්නේ කියන එක පුලුවන්නම් හොඳට ඩ්රයිව් කරන විදිහත් (තෙල් අඩුවෙන් යන්න) කියල දියන් මචෝ
පට්ට මචෝ එලම කිරි, මට තිබ්බ 90 තමයි යි 95යි මිශ්ර උනාම මොකෝ වෙන්නේ කියන එක පුලුවන්නම් හොඳට ඩ්රයිව් කරන විදිහත් (තෙල් අඩුවෙන් යන්න) කියල දියන් මචෝ
Micro Mind Member Mar 13, 2013 274 58 0 Mar 30, 2013 #79 මටත් ඕක දැනගන්න ඕන වෙලා තිබුනේ. තැන්ක්ස් bro.. Rep