පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචන්, මමත් අදයි මේ ගැන හරියටම දැනගත්තේ. ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට . . .

    රෙප් 13 ++++
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දුර ගමනක් යනකොට 95 ගහන්න. එන්ජිම ගොඩක් වෙලා start එකේ තියෙන නිසා එන්ජිම ගොඩක් රත් වෙනවා... එන්ජිම රත් වීම නිසා වෙන්න පුලුවන් Knock වීම් ගොඩක් අඩු කර ගන්න පුලුවන් 95 ගැහුවොත්..ඒ ඇරුනාම එදිනෙදා ගමන් වලදි 95 ගහන එකේ තේරුමක් නැහැ නිෂ්පාදකයා අනුමත කරලා නැත්තම්...

    :yes: එකෙන්ම..... මම කරන්නෙම ඕක තමා.... පොළොන්නරු ට්‍රිප් එක අදින්න 95 ගැහුවම, පට්ට වාසි...... :yes: :)