.:පෙට්‍රෝල් / ඩිසල්:.
හුගක් අය කියන දෙයක් තමයි පෙට්‍රෝල් බොහොමයක් වාහන වල පෙට්‍රෝල් කරන්නේ නැහැ කියන එක. සමහරු කියනවා සුපිරි පෙට්‍රෝල් වැඩියෙන් කරනවා සාමාන්‍ය පෙට්‍රෝල් වලට වඩා කියලා. එත් මම කියන්නේ වාහනේ පදවන කෙනා අනුව තමයි වාහනයේ ඉන්ධන වැය වීම තීරණය වෙන්නේ කියල. අපි කොළඹ පදවන විට වාහනයේ RPM එක 2000 ත් 2500 අතර තියාගෙන යනවා නම්. බොහෝ විට අපි වෙනදාට පදිනකොට වැයවෙන ඉන්ධන වලට වඩා අඩුවෙන් ඉන්ධන වැයවීමක් වෙන්නේ. මේ දෙය මම අත්හදා බලපු දෙයක්. මම සුපිරි පෙට්‍රෝල් වෙනුවට සාමාන්‍ය ඉන්ධන ගසා දිව්වා. එවිට වෙනදා සුපිරි පෙට්‍රෝල් කරන ඉන්ධන ගැනම සාමාන්‍ය ඉන්ධන වලින් මට ලැබුනා..
තව දෙයක් සුපිරි පෙට්‍රෝල් ලංකා IOC වලින් විතරක් ගසන්න. මොකද ලංකා එකේ කරන්නේ සුපිරි පෙට්‍රෝල් සහ සාමාන්‍ය පෙට්‍රෝල් කවලම් කරනවා. ඒ වගේම සමහර ෂෙඩ් වලින් සුපිරි පෙට්‍රෝල් ගහන්නේ නැති උනාම. ඒ ඉන්ධන බහළුම් ස්ථාන වල ටැංකි වලට වතුර පිරෙනවා. අපි ගහන් යනකොට අපිට ඒ තැන්වලින් ලැබෙන්නේ වතුර සමග මිශ්‍ර ඉන්ධන.
හුගක් අය කියනවා අලුත් වාහන වලට සුපිරි ඩිසල් සුපිරි පෙට්‍රෝල්ම ගහන්න ඕන කියලා. මම නම් කියන්නේ හරියට ඉන්ධන විකුණන ලංකා IOC වගේ එව්වා වල අපි ගන්න ලංකා ෂෙඩ් වලට වඩා දහස් ගුණයක් හොදයි කියලා. තව දෙයක් මොන විදිහට ගියත් හරියට වාහනය නඩත්තු නොකර වැඩකුත් නැහැ.

Last edited:

foot bicycle ekak padapanko api wage.