kerosine tiyana place ekak danne nadda bn?යකෝ... ආයෙ පෝලිංද....
ඊයෙ හවස අනුරාධපුරෙන් ගැහුව මොන පෝලිමක්වත් නෑ... ශෙඩ් හිස්....
ඩීසල්නං කොහෙවත් තිබුණෙ නෑ....
නෑ මචං. කොහෙවත් දැක්කෙ නෑ.kerosine tiyana place ekak danne nadda bn?
Parana video ekak. 22 mayයකෝ... ආයෙ පෝලිංද....
ඊයෙ හවස අනුරාධපුරෙන් ගැහුව මොන පෝලිමක්වත් නෑ... ශෙඩ් හිස්....
ඩීසල්නං කොහෙවත් තිබුණෙ නෑ....
ඊයේ හවස 6න් පස්සේ පට්ට පොලිම. බයික් තමා. කාර් පොලිම නම් එච්චර නැයකෝ... ආයෙ පෝලිංද....
ඊයෙ හවස අනුරාධපුරෙන් ගැහුව මොන පෝලිමක්වත් නෑ... ශෙඩ් හිස්....
ඩීසල්නං කොහෙවත් තිබුණෙ නෑ....
උඹට ඒවනං හොඳට පේනව22 මැයි ... පරණ ඒවා දාන්න එපෝ ...

ඔය video එක කලින් දාලා තිබුනා මේකේ ... ඒකයි date එක බැලුවේ ,..උඹට ඒවනං හොඳට පේනව![]()

කොහෙද මචං.ඊයේ හවස 6න් පස්සේ පට්ට පොලිම. බයික් තමා. කාර් පොලිම නම් එච්චර නැ
හරි....අනුරාධපුර
එවලේ මාත් ගැහුවා මචන් එතකොට කිසි කෙනෙක් හිටියේ නැ. හවස 6ට විතර යද්දි පට්ට පොලිම.හරි....
හවස කියල කිවුවට මම තෙල් ගහනකොට දවල් 1ට විතර ඇති.
අලංකුලම සුපර් එක කිට්ටුව තියෙන ශෙඩ් එකේ.... මම යද්දි කවුරුත් නෑ.