පෙට්‍රෝල් පෝලිම

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    යකෝ... ආයෙ පෝලිංද....
    ඊයෙ හවස අනුරාධපුරෙන් ගැහුව මොන පෝලිමක්වත් නෑ... ශෙඩ් හිස්....
    ඩීසල්නං කොහෙවත් තිබුණෙ නෑ....
    kerosine tiyana place ekak danne nadda bn?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    kerosine tiyana place ekak danne nadda bn?
    නෑ මචං. කොහෙවත් දැක්කෙ නෑ.
    රාගම බටුවත්ත පාරෙ තැනක පෝලිමක් තියෙනව දැක්ක, ඒත් බඩු තියෙනවද කියල ශුවර් නෑ...
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    යකෝ... ආයෙ පෝලිංද....
    ඊයෙ හවස අනුරාධපුරෙන් ගැහුව මොන පෝලිමක්වත් නෑ... ශෙඩ් හිස්....
    ඩීසල්නං කොහෙවත් තිබුණෙ නෑ....
    ඊයේ හවස 6න් පස්සේ පට්ට පොලිම. බයික් තමා. කාර් පොලිම නම් එච්චර නැ
     
    • Wow
    Reactions: PHBhagya

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,880
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    ඩීසල් නන් නෑ, වෙනදාට කිලෝමීටර් භාගයක් විතර තියන අපේ ටවුමේ පෝලිමේ අද කිලෝමීටර් 2යි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අනුරාධපුර
    හරි....
    හවස කියල කිවුවට මම තෙල් ගහනකොට දවල් 1ට විතර ඇති.

    අලංකුලම සුපර් එක කිට්ටුව තියෙන ශෙඩ් එකේ.... මම යද්දි කවුරුත් නෑ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    හරි....
    හවස කියල කිවුවට මම තෙල් ගහනකොට දවල් 1ට විතර ඇති.

    අලංකුලම සුපර් එක කිට්ටුව තියෙන ශෙඩ් එකේ.... මම යද්දි කවුරුත් නෑ.
    එවලේ මාත් ගැහුවා මචන් එතකොට කිසි කෙනෙක් හිටියේ නැ. හවස 6ට විතර යද්දි පට්ට පොලිම.
     
    • Like
    Reactions: PHBhagya