පෙට්‍රෝලියම් corporation please....

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    පෙට්‍රෝලියම් corporation please....

    මචන්ලා පෙට්‍රෝලියම් කෝපරේශන් එකේ engineers ල බඳව ගන්නකොට තියන written exam එකේ පේපර් එකක් තියනවද? ඒකට ලියපු එකෙක් ඉන්නව නම් exam එකේ මොනවගේ ප්‍රශ්නද තියෙන්නෙ කියල කියනවද? ලොකු උදව්වක් බන්....:):):)
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මලකඩ හූරන methods ටික ගැන අහන්නෙ බන් :P

    :lol::lol: ඒ ටික ඇහුවොත් නං ගොඩ
    You must spread some Reputation around before giving it to |MadMan| again