ෆෑන් එක ඔන් කරල උපරිම ස්පීඩ් කැරකෙනකොට කැප් එක ගැලෙව්වොත් වේගෙ අඩු නොවී දිගටම කැරකෙනව නේද..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,449 113 Jul 8, 2022 #1 ෆෑන් එක ඔන් කරල උපරිම ස්පීඩ් කැරකෙනකොට කැප් එක ගැලෙව්වොත් වේගෙ අඩු නොවී දිගටම කැරකෙනව නේද.. Reactions: Silape
dilann Well-known member Jul 6, 2018 67,308 166,605 113 එකමත් එක රටක Jul 8, 2022 #2 Reactions: AnuradhaRa and kasun090354t
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Jul 8, 2022 #3 ෆලග් එක ගැලේවුවොත් නම් අඩුවෙල නවතිනවා. Reactions: Cenon and AnuradhaRa
Zeuz Well-known member Oct 2, 2020 8,936 15,591 113 Somewhere in this world Jul 8, 2022 #4 Reactions: AnuradhaRa
kasun090354t Well-known member Aug 21, 2011 24,273 36,374 113 කෑගල්ල Jul 8, 2022 #5 ඕක ගලවලා සූවිච් එක දාලා උපරිමේටම. එක එක වේග වලින් අතින් කරකවලා දීපන් එතකොට අපි දෙන වේගේට වාඩ පොඩ්ඩක් අඩුවෙන් කැරකෙනවා. Reactions: AnuradhaRa
ඕක ගලවලා සූවිච් එක දාලා උපරිමේටම. එක එක වේග වලින් අතින් කරකවලා දීපන් එතකොට අපි දෙන වේගේට වාඩ පොඩ්ඩක් අඩුවෙන් කැරකෙනවා.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,449 113 Jul 8, 2022 #6 kasun090354t said: ඕක ගලවලා සූවිච් එක දාලා උපරිමේටම. එක එක වේග වලින් අතින් කරකවලා දීපන් එතකොට අපි දෙන වේගේට වාඩ පොඩ්ඩක් අඩුවෙන් කැරකෙනවා. Click to expand... මේ දවස්වල මෝටර් ගැන කල්පනා කරන්නෙ මම ආයෙ මේව අමතක වෙලා යයිද දන්නෙ නෑ ෆේස් ෂිෆ්ට් එකක් තිබුණෙ නැත්තං කැරකෙන බලේ හැදෙන්නෙ නෑ නේද.. උපරිම ස්පීඩ් එකට එන්නෙත් නෑ Reactions: Silape
kasun090354t said: ඕක ගලවලා සූවිච් එක දාලා උපරිමේටම. එක එක වේග වලින් අතින් කරකවලා දීපන් එතකොට අපි දෙන වේගේට වාඩ පොඩ්ඩක් අඩුවෙන් කැරකෙනවා. Click to expand... මේ දවස්වල මෝටර් ගැන කල්පනා කරන්නෙ මම ආයෙ මේව අමතක වෙලා යයිද දන්නෙ නෑ ෆේස් ෂිෆ්ට් එකක් තිබුණෙ නැත්තං කැරකෙන බලේ හැදෙන්නෙ නෑ නේද.. උපරිම ස්පීඩ් එකට එන්නෙත් නෑ
kinkon Well-known member Aug 5, 2007 115,903 2 115,960 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 8, 2022 #7 බම්ප්