මගේ යාලුවෙක් ප්රාදේශීය සභා අනුමැතිය අරගෙන ගෙයක් හදන්න පටන් ගනිද්දි ඒ පැත්තෙ මිනිහෙක් පෙත්සමක් ගහල. ඒ ඉඩම කුඹුරු ඉඩමක් කියල ගොවිජන සේවා දෙපාර්යමේන්තුවටයි ප්රාදේශීය සභාවටයි.
ඊට පස්සෙ ගොවිජනසේවා එකෙන් පරීක්ෂා කරන්න ඇවිල්ල බලල කියල තියෙනව එහෙම කුඹුරු ඉඩමක් නෙවෙයි කියල. දැන් ප්රාදේශීය සභාවෙන් කියනවලු ගොවිජන එකෙන් ලියුමක් අරගෙන එන්න කියල. ඒක ගේනකල් වැඩ නවත්තන්න කියල.
මේ වගේ වැඩක් කරාම පෙත්සම ගහපු එකාට විරුද්ධව මොනවගේ ඇක්ෂන් එකක් ගන්න පුලුවන්ද?