පෙත්සමක් ගැහුවොත් මොකද කරන්නෙ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ යාලුවෙක් ප්‍රාදේශීය සභා අනුමැතිය අරගෙන ගෙයක් හදන්න පටන් ගනිද්දි ඒ පැත්තෙ මිනිහෙක් පෙත්සමක් ගහල. ඒ ඉඩම කුඹුරු ඉඩමක් කියල ගොවිජන සේවා දෙපාර්යමේන්තුවටයි ප්‍රාදේශීය සභාවටයි.

    ඊට පස්සෙ ගොවිජනසේවා එකෙන් පරීක්ෂා කරන්න ඇවිල්ල බලල කියල තියෙනව එහෙම කුඹුරු ඉඩමක් නෙවෙයි කියල. දැන් ප්‍රාදේශීය සභාවෙන් කියනවලු ගොවිජන එකෙන් ලියුමක් අරගෙන එන්න කියල. ඒක ගේනකල් වැඩ නවත්තන්න කියල.

    මේ වගේ වැඩක් කරාම පෙත්සම ගහපු එකාට විරුද්ධව මොනවගේ ඇක්ෂන් එකක් ගන්න පුලුවන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    Sir ta liyala balapan. Liyum godak ei eth sabawa unta ona widiyata wada. Pagawata plan pass wena sabawal. Me rate thiyenne. Yaluwata kiyapan mathaka athuwa recoding thiyagena kathakaranna kiyala sabawe hiwalluth ekka.
     
    • Like
    Reactions: topkollek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඉතින් බන් ගොවිජන සේවා එකෙන් කියනවා නං කුඹුරක් නෙමෙයි කියලා, ලියුමක් ඉල්ලගෙන ගිහින් ප්‍රාදේශීය සභාවට දීල වැඩේ කරගනින්කෝ.
    පස්සේ හෙමීට ප්‍රදේශීය සබාවෙ පියන් කෙනෙක්ට 2000ක් විතර දීල ලියුම ගහල තියෙන්නෙ කවුද කියලා බලාගෙන ඌගේත් සේරම හදං යන ඒව හදපුවා සේරටම පෙත්සං ගහපං :P :P
    සාමාන්‍යෙන් පෙත්සමක් ගහන්නෙ වැරදි නමක් ඇඩ්‍රස් එකක් දාලනේ බන, එතකොට ගහපු එකා හොයන්න බැහැ, උඹලගෙ ප්‍රස්නෙ විසඳගෙන වැඩේ කරං පලයන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    mukuth karanna baha.. habai wena widi thiyanawa legally return denna
    Katada puluwan ban usawi gane rasthiyadu wenna sabawa danaganna ona eka eka gan kariyo kiyana dewal ahala wada natharakaranne nathuwa hoyala balanna. Nadu walata palayan kiyala un kiyannema apiwa winasa karanna.

    • Wow
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ අර මේකේ දාන රැඩිකල් ටෝක්ස් ටිකක් දාල මුකුත් කරගන්න බැරිද?
    Sir ta liyala balapan. Liyum godak ei eth sabawa unta ona widiyata wada. Pagawata plan pass wena sabawal. Me rate thiyenne. Yaluwata kiyapan mathaka athuwa recoding thiyagena kathakaranna kiyala sabawe hiwalluth ekka.
    mukuth karanna baha.. habai wena widi thiyanawa legally return denna
    Kari sinhalu... :no:
    නිර්නාමික පෙස්සමක්ද දන්නේ නෑ :baffled:
    ඉතින් බන් ගොවිජන සේවා එකෙන් කියනවා නං කුඹුරක් නෙමෙයි කියලා, ලියුමක් ඉල්ලගෙන ගිහින් ප්‍රාදේශීය සභාවට දීල වැඩේ කරගනින්කෝ.
    පස්සේ හෙමීට ප්‍රදේශීය සබාවෙ පියන් කෙනෙක්ට 2000ක් විතර දීල ලියුම ගහල තියෙන්නෙ කවුද කියලා බලාගෙන ඌගේත් සේරම හදං යන ඒව හදපුවා සේරටම පෙත්සං ගහපං :P :P
    සාමාන්‍යෙන් පෙත්සමක් ගහන්නෙ වැරදි නමක් ඇඩ්‍රස් එකක් දාලනේ බන, එතකොට ගහපු එකා හොයන්න බැහැ, උඹලගෙ ප්‍රස්නෙ විසඳගෙන වැඩේ කරං පලයන්.

    පෙත්සම ගහපු එකා දන්නව. ගොවිජනසේවා එකෙන් පරීක්ෂා කරන්න ආපු වෙලාවෙ බුවත් එතනට ඇවිල්ල.
    ලියුම දීල වැඩේ කරගෙන යන්න තමයි හදන්නෙ. ඒත් පෙත්සම ගහපු එකාට පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනෙනෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පෙත්සම ගහපු එකා දන්නව. ගොවිජනසේවා එකෙන් පරීක්ෂා කරන්න ආපු වෙලාවෙ බුවත් එතනට ඇවිල්ල.
    ලියුම දීල වැඩේ කරගෙන යන්න තමයි හදන්නෙ. ඒත් පෙත්සම ගහපු එකාට පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනෙනෙ
    ඌ බය නැතුව එතනට ආව කියන්න ඌට ජෙනුයින් රීසන් එකක් ඇතිනේ ඒක කුඹුරක් කියන්න
    උඹලා අර ලියුම අරං හදං ගියා නං ඌට පේන්නම වැඩේ හරි නේද, නිකං කාලෙ විනාස කරගන්නෙ නැතුව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    ඉතින් බන් ගොවිජන සේවා එකෙන් කියනවා නං කුඹුරක් නෙමෙයි කියලා, ලියුමක් ඉල්ලගෙන ගිහින් ප්‍රාදේශීය සභාවට දීල වැඩේ කරගනින්කෝ.
    පස්සේ හෙමීට ප්‍රදේශීය සබාවෙ පියන් කෙනෙක්ට 2000ක් විතර දීල ලියුම ගහල තියෙන්නෙ කවුද කියලා බලාගෙන ඌගේත් සේරම හදං යන ඒව හදපුවා සේරටම පෙත්සං ගහපං :P :P
    සාමාන්‍යෙන් පෙත්සමක් ගහන්නෙ වැරදි නමක් ඇඩ්‍රස් එකක් දාලනේ බන, එතකොට ගහපු එකා හොයන්න බැහැ, උඹලගෙ ප්‍රස්නෙ විසඳගෙන වැඩේ කරං පලයන්.

    Umba uta kiyanne eka ekata pagawa dennane ban. Appiriyai 🤮
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Umba uta kiyanne eka ekata pagawa dennane ban. Appiriyai 🤮
    මං ඒක ජෝක් එකට කිවුවෙ යකෝ, ඊට පහලින් එතනම මම දාල තියන එකත් එක්ක කියවපන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Katada puluwan ban usawi gane rasthiyadu wenna sabawa danaganna ona eka eka gan kariyo kiyana dewal ahala wada natharakaranne nathuwa hoyala balanna. Nadu walata palayan kiyala un kiyannema apiwa winasa karanna.

    මෙක සෑහෙන වැදගත් සංවාදයක්. ඒත් සිස්ටම් චේන්ජ් එකක් නෑනෙ

    ඌ බය නැතුව එතනට ආව කියන්න ඌට ජෙනුයින් රීසන් එකක් ඇතිනේ ඒක කුඹුරක් කියන්න
    උඹලා අර ලියුම අරං හදං ගියා නං ඌට පේන්නම වැඩේ හරි නේද, නිකං කාලෙ විනාස කරගන්නෙ නැතුව

    ඒ මනුස්සය මචන් තව තව තැන් වලට පෙත්සම් ගහල තියෙනවලු. කතරගම දේවාලෙටත් පැමිණිලි කරල දේවාලෙ ඉඩමක ගෙයක් හදනව කියල. මොලේ අමාරු නාකි මෑන් කෙනෙක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මං ඒක ජෝක් එකට කිවුවෙ යකෝ, ඊට පහලින් එතනම මම දාල තියන එකත් එක්ක කියවපන්
    මං ඒක ජෝක් එකට කිවුවෙ යකෝ, ඊට පහලින් එතනම මම දාල තියන එකත් එක්ක කියවපන්
    bribe kiyanne wihiluwak nemei ban. Gov service wala un okata baya naththe dena unuth horakamata udaw wena nisa. Deemath, ganeemath dekama waradee. Mokek hari allasa illuwoth recoding dapan adakale. Okun waradi walata baya naththan, ekek dennek ain karawanna ona baya wenakan. System change karanna nam hamuda palanayak ona gov service unta.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pethsam gahapu ekata watamara pollak bassapn
    නීතියෙන් පුලුවන් ද කියල බැලුවෙ. බොරු පෙත්සම් ගැසීම වගේ දෙයක් කියල නඩු දාන්න පුලුවන් නම් හොඳයි. ඒත් උඩ වීඩියෝව බැලුවම නඩු වැඩක් නෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම ඒ ගැන ඇහුවෙ නෑ. ඇයි ඒ?
    ඕකා පිස්සෙක් නම් පවුලේ උන් බලාගන්න එපෑ බන් රටේ එවුන්ට වද නොදී... නෑත්නම් පවුලේ එවුනුත් අල්ලලා කෑලෑ පත්තරයක් ගහන්න වෙන්නේ 😂 😂 😂
     
    • Haha
    Reactions: topkollek