පෙත්සම-HELP

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    eeye sign kala :)


    11245496_828941940475200_1760747979026725010_n.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බෞද්ධයාට අයිති කුරගල මුහුදු මහාවිහාරය වැනි ඓතිහාසික ස්ථාන වල මරක්කළයන් පිනුම් ගහ්ද්දී ඒවාට විරුද්දව උද්ඝෝෂණයක් කිරීමර එම ස්ථානයට වඩිනා ස්වාමීන්වහන්සේලාට එම තත්පරයේදීම උසාවි නියෝග ගන්නා පොලීසිය, සිංහලයා වෙනුවෙන් කරනා කුමන උද්ඝෝෂණයකදී එක ඇසිපියල්ලක් ගසනා වේගයෙන්( කිරිබත්ගොඩ හමීඩියා සිද්ධියට විරුද්ධව උද්ඝෝෂණය අවස්ථාවේ තහනම් නියෝගය ) තහනම් නියොග ගන්නා පොලීසිය බදුර්දීන් මෙච්චර විනාශයක් කරද්දී කිසිම නියෝගයක් නොගන්නේ මොන හෙනයක් උන්ගේ උන්ට වෙලා නිසාද?