පෙන්ටෝච් බැස්ටියක් රුපියල් 125 යි

AnuradhaRa

Well-known member
  • බැටරි මොක ගත්තත් අර DuraCell කියන අටමගලෙ නම් ගන්නෙපා ඉන්දියන්ද කොහෙදෝ නිකන්ම ලීක් වෙනව....බැටරි AAA, AA පැක් තුන හතරකටම කෙල වුණා....

    හොද බ්‍රෑන්ඩ් එකක් නේද..
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    හොද බ්‍රෑන්ඩ් එකක් නේද..
    එහෙම තමයි හිතන් හිටියෙ.... ඉඳපන් ෆොටෝ දාන්නම්.. කම්ප්ලේන් කරන්න ගත්තට අමතක උනා...
    ළඟදි රිමෝට් එකෙන් ඔයිල් එකක් ලීක් වෙනවා... පට්ටම අනතුරුදායක භාණ්ඩයක්...
     

    Attachments

    • 20240324_194226.jpg
      20240324_194226.jpg
      659.3 KB · Views: 37
    • 20240324_194024.jpg
      20240324_194024.jpg
      797.1 KB · Views: 34
    • Wow
    Reactions: AnuradhaRa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Puwak nee yako gaswalath
    ගෙවල් ළගම කඩේක
    පුවක් ගෙඩියක් රුපියල් 30 යි
    හොද දුංකොළයක් 150 යි

    අඩුවට ගන්න යනව ඉරිදට පොළට
    දුංකොල පුවක් ගන්න. තාත්තට එපැයි
     
    • Haha
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හැමදේම අම්බ ගණන් බන්
    5000 කොල එලියට ගන්නවා විතරයි
    වාෂ්ප වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    මේක බැටරි4 පැක් එක, ගනිද්දි 1500 වගේ ගාණක් උනා , දෙකයි පාවිච්චි කරේ, නිකන් තිබුණු දෙක පුපුරලා... ඔරලෝසුවක දාපු එක ලීක් වෙලා. ඔරලෝසුව නැවතිලා. අනික් එකත් බැලුවා රිමෝට් එකක තිබුනා ලීක් වෙලා.
    Exp 2030, MFD 2020, ExP නම් බොරුවට දාලා වගේ එක්කො ප්‍රින්ටින් මිස්ටේක් එකක්
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එහෙම තමයි හිතන් හිටියෙ.... ඉඳපන් ෆොටෝ දාන්නම්.. කම්ප්ලේන් කරන්න ගත්තට අමතක උනා...
    ළඟදි රිමෝට් එකෙන් ඔයිල් එකක් ලීක් වෙනවා... පට්ටම අනතුරුදායක භාණ්ඩයක්...
    දැනුවත් කලාට ස්තූතියි මචං :love: