පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?

    ග්රාමසේවකට කෝල් කලාම කියනවා එයා දන්නේ නැහැල්ලු වාහන එවනවද නැද්ද කියල. හමුදාවෙන් එවයිලු. ඊයේ නිව්ස් වලට කිව්වේ හමුදාවෙන් ග්‍රාමසේවක සහය ඇතුව වාහනයක් එවනවා කියලනේ බැංකුවෙන් පෙන්ෂන් ගන්න යන්න ඉන්න අයට. එතකොට අපේ නම් ඇඩ්රස් එහෙම ගන්නේ ග්රාමසේවකෙගෙන්ද? අපි මුකුත් කරන්න දෙයක් නැද්ද? ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ල එක්කන් යනවද 3 වෙනිදට? :oo:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    බන්කු අරින කතවකුත් යනවා. අද රෑට අනිව නිවුස් බලපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    බැංකු අරීවි. අත්‍යවශ්‍ය සේවා අයට වගේ 55 / 60 ට වැඩි අයට අයිඩී එක පෙන්නලා යන්න දෙයි පඩිය ගන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බැංකු 2 , 3 , 6 දවස් ටිකේ අරිනව.. pension form එක තියනවනම් යන්න පුලුවන් අවුලක් නැහැ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    පැන්ෂන් එකට දීපු No එකට ඊයේ SMS එකක් ආවා පැන්ෂන් ID එක අරගෙන යන්න කියලා ආරක්ෂක අංශ වලට එක පෙන්වලා යන්න පුළුවන් කියලා
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Machan owa kiyanwa witharai hambenne na.gramasewakayata call karala record karala fb dapan.kisima procedure ekak na.unta kiyalath nalu.
    Meka online dala thiyanwa
    index.php

    http://pensions.gov.lk/index.php?option=com_content&view=article&id=132:2020-03-31-07-24-52&catid=8&Itemid=140&lang=en
     
    Last edited:

    Character

    Member
    Dec 31, 2018
    53
    2
    0
    පැන්ෂන් එකට දීපු No එකට ඊයේ SMS එකක් ආවා පැන්ෂන් ID එක අරගෙන යන්න කියලා ආරක්ෂක අංශ වලට එක පෙන්වලා යන්න පුළුවන් කියලා

    Thawa kenek ekka yanna puluwan da, පැන්ශන් ගන්න කෙනා එක්ක
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,222
    2
    10,812
    113
    Home Sweet Home
    mee pissu nathuwa poiceiyata call karala permission aran , uba palyan udema , ape thatha giya ada bankuwata salli ganna, පෙන්ෂන් nam namyi hode

    ග්රාමසේවකට කෝල් කලාම කියනවා එයා දන්නේ නැහැල්ලු වාහන එවනවද නැද්ද කියල. හමුදාවෙන් එවයිලු. ඊයේ නිව්ස් වලට කිව්වේ හමුදාවෙන් ග්‍රාමසේවක සහය ඇතුව වාහනයක් එවනවා කියලනේ බැංකුවෙන් පෙන්ෂන් ගන්න යන්න ඉන්න අයට. එතකොට අපේ නම් ඇඩ්රස් එහෙම ගන්නේ ග්රාමසේවකෙගෙන්ද? අපි මුකුත් කරන්න දෙයක් නැද්ද? ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ල එක්කන් යනවද 3 වෙනිදට? :oo:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Thawa kenek ekka yanna puluwan da, පැන්ශන් ගන්න කෙනා එක්ක

    එහෙම තිබුනේ නම් නෑ SMS එකේ මෙහෙම SMS එක ඇවිල්ල තිබුනේ. මමනම් යනවා අම්මා එක්ක ඕනේ එකක් කියලා

    සිංහලෙන්

    hithawath wishramika mahathmiya/ mahatha Obage wishrama watupa april 2,3,6 dinawaladi laba ganimata pahasukam salasa atha.Arakshaka ansha wetha wishrama hadunumpatha idiripath kara banku wetha yamata haka???.

    ඉංග්‍රීසියෙන්

    Pension id can be used as a curfew pass to go to the banks on april 2,3,6. Stay safe from Covid 19
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mee pissu nathuwa poiceiyata call karala permission aran , uba palyan udema , ape thatha giya ada bankuwata salli ganna, පෙන්ෂන් nam namyi hode

    pension කොලේ අරගෙන ගියාම ඇති.. වෙනම permission ඕනි නැහැ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙම තිබුනේ නම් නෑ SMS එකේ මෙහෙම SMS එක ඇවිල්ල තිබුනේ. මමනම් යනවා අම්මා එක්ක ඕනේ එකක් කියලා

    සිංහලෙන්

    hithawath wishramika mahathmiya/ mahatha Obage wishrama watupa april 2,3,6 dinawaladi laba ganimata pahasukam salasa atha.Arakshaka ansha wetha wishrama hadunumpatha idiripath kara banku wetha yamata haka???.

    ඉංග්‍රීසියෙන්

    Pension id can be used as a curfew pass to go to the banks on april 2,3,6. Stay safe from Covid 19

    අම්මව එක්කන් යන කෙනා විදිහට උබටත් යන්න පුලුවන් අවුලක් නැහැ..
     
    Character

    Member
    Dec 31, 2018
    53
    2
    0
    pension කොලේ අරගෙන ගියාම ඇති.. වෙනම permission ඕනි නැහැ..

    පෙන්ශන් කොලෙ කිව්වෙ මොකද්ද මචන් , අර හැම අඅවුරුද්දේ ම මුල ගෙදර ට එවන කොලෙද
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පෙන්ශන් කොලෙ කිව්වෙ මොකද්ද මචන් , අර හැම අඅවුරුද්දේ ම මුල ගෙදර ට එවන කොලෙද

    Pension ID එක අරගෙන යන්න, පුලුවන්නම් ඒ කොලෙත් අරගෙන යන්න.. නැත්නම් ID එක විතරක් ඇති..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    oya bus enakam nam inna epa, owa wenne na malata

    ඔව් එකේ 2,3,6 කියලා ආවේ ඒ දවස් වලින් පස්සේ පැන්ෂන් Id එක පෙන්වලා යන්න අවසර නැද්ද දන්නේ නෑ එක නිසා යන කෙනක් ඔය දවස් ටිකේ යන්න. සෙනග නැති 2,3 දවස් වල යනවනම් වඩා හොදයි කියලා මමනම් හිතන්නේ දවස් 4 වහලා ටියලා 6 ඇරියාම පට්ට සෙනගක් ඉදිවී නැතිනම්.
     
    Character

    Member
    Dec 31, 2018
    53
    2
    0
    Pension ID එක අරගෙන යන්න, පුලුවන්නම් ඒ කොලෙත් අරගෙන යන්න.. නැත්නම් ID එක විතරක් ඇති..

    Pension ID නෑනෙ අපිට , ඒ කොලෙ තමයි ගෙනියන්න වෙන්නෙ එහෙනම් :oo: