පෙන්ෂන් එක ගන්න එක්කන් යන්න වාහන එනවද?
ග්රාමසේවකට කෝල් කලාම කියනවා එයා දන්නේ නැහැල්ලු වාහන එවනවද නැද්ද කියල. හමුදාවෙන් එවයිලු. ඊයේ නිව්ස් වලට කිව්වේ හමුදාවෙන් ග්රාමසේවක සහය ඇතුව වාහනයක් එවනවා කියලනේ බැංකුවෙන් පෙන්ෂන් ගන්න යන්න ඉන්න අයට. එතකොට අපේ නම් ඇඩ්රස් එහෙම ගන්නේ ග්රාමසේවකෙගෙන්ද? අපි මුකුත් කරන්න දෙයක් නැද්ද? ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ල එක්කන් යනවද 3 වෙනිදට?