exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Well this will be most important for other elakiriyans here. I'm not joking. උබට අවුලක් නැත්තං උබ පහු ගිය අවුරුදු 5 ඇතුලෙ උබේ life එක ගෙනිච්චෙ කොහොමද කියල පැහැදිලි කරපන් ඒ කියන්නෙ health එක සම්බන්ධයෙන් වෙන මානසික stress කාපු බීපු විදිහ කන බොන දේවල්, මේ ටික පැහැදිලි කරපන්. කවුරුවත් උබව down කරන්නෙ නෑ මේව කිවුව කියල. එළකිරි එකේ ඉන්න අනිත් උන්ට ඒක ලොකු පාඩමක් වෙයි. මොකද මේකෙ වැඩිපුරම ඉන්නෙ 24 - 35 කට්ටිය මම හිතන විදිහට. උබට ඒ ටික කියන්න පුළුවන් නං I'm really appreciate it.
    I wish you a speedy recovery.
    oya case ehema food nisa, exercise adu nisa blah blah kiyala umblata padam ganna reason hoyanna baha..
    oka heart eke wena prashna nisa, family history, gaththa medication nisa, electrolyte imbalances, stress etc.. wage hethwa nisa wagema kelinma Idiopathic wennath puluwan..

    godak oka thiyana aya ona nam surgery karan, medication aran awlak nathuwa jeewath wenawa, enisa anawashya widiyata baya wenna epa..
    honda unama balance diet ekak aran smooth eke jeewath weyan, wadiya stress wenna yanna epa.. Good luck bro!
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    Get well Soon bn. Dn kohomada Thathwe
    Den aulak ne mcn

    ඊසීජී කරනකොට බය උනාද. ගොඩක් අය බය වෙනවා.
    Ne bn ..
    ------ Post added on Jul 9, 2025 at 8:23 AM

    heart එකේ structural ප්‍රශ්නයක් කියලද කිව්වේ ඩොකා?
    අර සර්ජරි එකක් කරන්න වෙනව කිව්වේ open heart ද?
    Structure aulak nemei bn... Electric system eke aulak thiyenne bn
    ------ Post added on Jul 9, 2025 at 8:25 AM

    hope you get well soon
    btw were there any previous conditions or health problems? what about family history when it comes to heart problems?
    Familiar background ekk thiyanava bn....ape ammita wpw syndrome thiyanava
    ------ Post added on Jul 9, 2025 at 8:26 AM

    Get well soon machan , anyway oka Exercise ECG ekakin vithrak decide kranne naha , thava test tikak karanna kiyayi , kauda balana Doctor?
    Beluwa bn.. holter monitor 3k Kara... Echo Kara...thava test wagayak Kara bn ...Deepa gunawardana kiyala cardio electro physician kenek balanne bn
    ------ Post added on Jul 9, 2025 at 8:28 AM

    Ado get well soon mchn.

    Mama dnna ekekge akka kenek giya sathiye nathi una oya scn eka hinda. Eyata aurudu 5ka wage idala oka thibba. Hethuwak hoyaganna bari una.

    Drugs walin control kare. Eth last week eke eka parata amaru wela nathi una. 😐
    Anna eka thama seen eka bn... drugs walin control wen nelu hariyata.....Matath ookama thama kiuwe...habai mata no chance bn...lankawe nalu e Sergey eka... Wena ratakata gihin karanna tharam wathkamak ne bn
    ------ Post added on Jul 9, 2025 at 8:30 AM

    Well this will be most important for other elakiriyans here. I'm not joking. උබට අවුලක් නැත්තං උබ පහු ගිය අවුරුදු 5 ඇතුලෙ උබේ life එක ගෙනිච්චෙ කොහොමද කියල පැහැදිලි කරපන් ඒ කියන්නෙ health එක සම්බන්ධයෙන් වෙන මානසික stress කාපු බීපු විදිහ කන බොන දේවල්, මේ ටික පැහැදිලි කරපන්. කවුරුවත් උබව down කරන්නෙ නෑ මේව කිවුව කියල. එළකිරි එකේ ඉන්න අනිත් උන්ට ඒක ලොකු පාඩමක් වෙයි. මොකද මේකෙ වැඩිපුරම ඉන්නෙ 24 - 35 කට්ටිය මම හිතන විදිහට. උබට ඒ ටික කියන්න පුළුවන් නං I'm really appreciate it.
    I wish you a speedy recovery.
    උබළට වැදගත් වෙයි නම් මන් කියනම් බං.... පහු ගිය කාලේ මට පට්ට ස්ට්‍රෙස් කාලයක් බං.... අමාරුවෙන් සල්ලි හොයන්න දාගලපු....සල්ලි නැතුව හෙනට අසරණව ගෙවපු කාලයක්...තිබ්බ හැම දේම එක එක නැති උනා... සල්ලි හැම දේම.... ඔහොම හරි අමාරුවෙන් ආවේ බං..... ඒ කාලේ ඇතුලත දෙපාරක් suside කර ගන්න ගිහින් තියනවා....ඒ තරම් ස්ට්‍රෙස්....
    ------ Post added on Jul 9, 2025 at 8:41 AM

    මගෙත් පපුවෙ කැක්කුමක් තියනව අවුරුදු කීපෙක ඉදල.
    වෙලාවකට හුස්ම ගන්නකොට කැක්කුමයි , වෙලාවකට නිකන් ඉද්දිත් කැක්කුමයි .

    ECG, ECHO, EX. ECG තුනම කලා. ඔක්කොම නෝමල්. ඒත් කැක්කුම එහෙම්මයි :baffled:
    Samahara welawata ahu wen ne bn....aye karala balapan
    ------ Post added on Jul 9, 2025 at 8:43 AM

    India gihin karanna keeyak yanawada? get well soon
    Dan ne bn....apita hitha gannavath bari gaanak yanava athi bn
    ------ Post added on Jul 9, 2025 at 8:44 AM

    VT = Very Tired ?
    Ne bn ventricular tachycardia
    ------ Post added on Jul 9, 2025 at 8:44 AM

    Get well soon bro!

    Doca la kihipa denekuta penala advice ganna.
    Doctor la thun denek beluwa bn.. electro physician la godak nelu bn lankawe
    ------ Post added on Jul 9, 2025 at 8:46 AM
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113

    උබළට වැදගත් වෙයි නම් මන් කියනම් බං.... පහු ගිය කාලේ මට පට්ට ස්ට්‍රෙස් කාලයක් බං.... අමාරුවෙන් සල්ලි හොයන්න දාගලපු....සල්ලි නැතුව හෙනට අසරණව ගෙවපු කාලයක්...තිබ්බ හැම දේම එක එක නැති උනා... සල්ලි හැම දේම.... ඔහොම හරි අමාරුවෙන් ආවේ බං..... ඒ කාලේ ඇතුලත දෙපාරක් suside කර ගන්න ගිහින් තියනවා....ඒ තරම් ස්ට්‍රෙස්....
    ------ Post added on Jul 9, 2025 at 8:41 AM

    Thank you bro. Stress always gives such side effects. Update එකක් දීපන් උබේ condition එක ගැන. Get well soon.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    උබලලට මතක ද සෙනසුරාදා මම ගියා exercise ecg එකක් ගන්න....ගියා තමා...කෙල උනා... මැෂින් ඒක ගැහුවා විතරයි... VT කියලා එතනින්ම ambulance එකේ දාලා kandy හොස්පිටල් එකට දැම්මා.... කෙලින්ම icu... දවස් 4ක් ඉදලා අද අවේ....
    mchn, consult a good electrocardiologist. They specialize in diagnosing and treating heart rhythm problems. They know more than cardiologists to treat the heart electrical problems.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,250
    113
    mchn, consult a good electrocardiologist. They specialize in diagnosing and treating heart rhythm problems. They know more than cardiologists to treat the heart electrical problems.
    Electrocardiologist LA dennek thama beluwe mcn mawa

    Thank you bro. Stress always gives such side effects. Update එකක් දීපන් උබේ condition එක ගැන. Get well soon.
    Mn update ekk dennm bn
    ------ Post added on Jul 9, 2025 at 12:08 PM

    මොකක්ද කරන්න තියෙන surgery එක?

    Pacemaker එකක් දාන එක ද?
    Ne bn....wena seen ekk ... Pulse ena then balala map karala ewa ain karanavalu high frequency ekakin burn karala
    ------ Post added on Jul 9, 2025 at 12:09 PM
     
    • Like
    Reactions: ozykolla and gcloud

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    NSVT සමහර පුද්ගලයින් හට හානිකර නොවිය හැකි නමුත්, සමහරෙකුට එය බරපතල arrhythmia සඳහා අවදානමක් ඇතිකරනව. ඔබට තිබෙන අවදානම් සාධක සහ රෝග ලක්ෂණ මත පදනම්ව හොඳම ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා හෘද රෝග විශේෂඥයෙකුගේ උපදෙස් මත රැඳී සිටීම වැදගත් වේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.
     
    • Love
    Reactions: Martian Professor