exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මගෙත් පපුවෙ කැක්කුමක් තියනව අවුරුදු කීපෙක ඉදල.
    වෙලාවකට හුස්ම ගන්නකොට කැක්කුමයි , වෙලාවකට නිකන් ඉද්දිත් කැක්කුමයි .

    ECG, ECHO, EX. ECG තුනම කලා. ඔක්කොම නෝමල්. ඒත් කැක්කුම එහෙම්මයි :baffled:
     
    • Love
    Reactions: Martian Professor

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සබඳ පික්සල් වොච් 3 එකේ දෙන හාට් රේට් එක විස්වාසේ තියන්න පුළුවන්ද
    එකේ නම් 60 - 70 ගණන් තියෙන්නේ
    සටේස් උනාම 80 -90 ගණන් යනවා
     
    • Love
    Reactions: Martian Professor

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    උබලලට මතක ද සෙනසුරාදා මම ගියා exercise ecg එකක් ගන්න....ගියා තමා...කෙල උනා... මැෂින් ඒක ගැහුවා විතරයි... VT කියලා එතනින්ම ambulance එකේ දාලා kandy හොස්පිටල් එකට දැම්මා.... කෙලින්ම icu... දවස් 4ක් ඉදලා අද අවේ....
    VT = Very Tired ?
     
    • Haha
    Reactions: Martian Professor