EBAY එකේ විකුණන්න තියෙන ගොඩක් 1TB 2TB පෙන් ඩ්රයිව් ගැන පොඩ්ඩක් කියන්න. ඒවා ගත්ත අය ඉන්නවද? ඔය කියන කැපාසිටි එකම තියේනවද? හටි ගමන් වැඩ කරන්නැතිව යියිද? ඔය ගොල්ලන් දැනට පාවිච් කරන වැඩිම කැපාසිටි එක මොකක්ද?