පෙන් ඩ්‍රයිව්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    EBAY එකේ විකුණන්න තියෙන ගොඩක් 1TB 2TB පෙන් ඩ්‍රයිව් ගැන පොඩ්ඩක් කියන්න. ඒවා ගත්ත අය ඉන්නවද? ඔය කියන කැපාසිටි එකම තියේනවද? හටි ගමන් වැඩ කරන්නැතිව යියිද?

    ඔය ගොල්ලන් දැනට පාවිච් කරන වැඩිම කැපාසිටි එක මොකක්ද?
     
    • Like
    Reactions: Arrow11

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අපේ පැත්තේ එකෙක් 128ජීබී එකක් ගෙන්නුවා. ඩොලර් 3යි. මුලින් හොදට වැඩ කරා. දැන් ප්ලග් කරන හැම පාරම ෆෝමැට් කරන්න ඉල්ලනවා.