පෙන්_අවුලක්

thawa_dawasak

Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo
    මේ වගේ Pen Drive එකක් තියෙනව, එකේ පොඩියට තියෙන පැත්ත OTG port එක නේද, එත් phone වල තියෙන port එකට වඩා ලොකුයිනේ. ඇයි මෙහෙම එකක් මේ size එකෙන් හදල තියෙන්නෙ?

    තව converter cable එකක් ඕනනෙ මේක ගහන්න :eek:

    HJV72_AV1

     
    Last edited: