පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

sanju_82

Member
Apr 25, 2009
109
3
0
මචන් මෙහෙමයි Com බෑන්ක් එකට ගතින් ඔයා කියන්න ඔයාට විසා ඩෙබිට් Card එකක් ඕනා කියලා එතොකට එයාලා වැඩේ කරලා දෙනවා Card එක ලින්ක් කරගන්න විදිය මම කියලා දෙන්නම් ඔයාට ඔය මුලින් බෑන්ක් එකට ගිහින් card එක ගන්නකො :):)

machun..math commercial eke web card ekakata apply kala..mata eka paypal walata link karana widhiya kiyala denwada..thanks..
 
adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    machanla mama inne lankawe. mage paypal ekak thiyenawa new zealand country eka widihata dala haduwa ekak..ekata mama add karala thiyenne HNB debit card ekak..eth mata withdraw option ekata giyama card ekata withdraw karana option eka pennane nane..penanne usa and new zealand bank account dekakta withdraw karanna puluwan kiyala witharayi.oya pahala thiyenawa wage..

    70fl2c.png

    mata danagannna oni

    1) mehema wela thiyenne ayi
    2) mata bebit card ekata withdraw karaganna puluwan widhata meka hadaganne kohomda?

    mekata wisadumak danna kawruth naddo?? :confused::confused:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    mara scene eka.:sorry:

    machan dannawane normal PP to HNB withdraw ekakadi pennane mehemane...(DEBITxx/xx/xxxx)
    5becxx.jpg

    මම Aug 5 withdraw දැම්මා වෙනදා වගෙම PP to HNB
    Normally දවස් ටිකක් යනවනෙ withdraw එක account එකට balance වෙන්ඩ.
    ඒත් එදා withdraw එක දාලා පැයකින් වගේ මේ විදිහට (cash dep) ඒ ගාන account එකට ඇවිත් තිබුනා...

    But ඊට පහුවෙනිදම ඒක REVERSE කරලා. මම අද තමා ආයෙ ලොග් උනේ... එතකොට දැක්කෙ මේ විදිහට තව ගානක් නිකන්ම මගේ accountඑකෙන් REVERSE කරලා, පස්සෙ ඒ පිටටම වගෙ ඒ ගාන අපහු දාලා...
    2mmb7d.jpg

    1) මොකද්ද මේ scene එක? දැන් මම දාපු withdraw එක එන්නෙ නැති වෙයිද? :baffled:

    2) අනික, එහෙම උන්ට වැරදිලා ගානක් account එකකට යැවුනා කියපන්කො... ඒත් මගේ අනුදැනුම නැතිව එහෙම එක Reverse කරන්ඩ පුලුවන්ද?:eek:

    3) account එකට උන් සල්ලි දාන්ඩ ටික දවසක් කොහොමත් ගන්නවනී. ඒත් උන්ට දවස් 1-3 කින් වගෙ PP money එනවනෙ. උන් Hold කරන්නෙ ඉන්නෙ. ඉතින් මට බලාගන්ඩ පුලුවන් වෙයිද එහෙම මගේ account එකට Hold උන සල්ලි ටික තියෙනවද කියලා... :confused:

    නැත්තන් අන්තිමට මගේ සල්ලි ටිකට වෙච්ච දෙයක් නැතිවෙයි :(
    මොකද මේක්ට කරන්නෙ බන්?:sorry:
     
    Last edited:

    dewminh2

    Member
    Jun 7, 2014
    15
    2
    3
    mata kiyanako paypal walt lankawata salli genna gana ona ebay business walin.. ekata Malaysia account eka hadanna ona business account da? natnm primer account da?? mokakda me deke wenasa kiynako
     
    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    card aka ain karanne kohomada paypal aken.?

    paypal aka close karanne kohomada?

    aluthin paypal ekak hadanda kalin pc aka format karanda oneda?

    aluthin hadana eka sri lanka widihata haduwama hariyaida?(mata one badu ganda witharai.mage paypal akata kohenwath salli ganda one na)

    ain karagaththa card ekama sri lanka widihata hadana paypal ekata add karaganda puluwanda?

    මටත් මෙ error එක එනවා
    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    oka wenne uba link karapu card eken payment yawana eka disable karala hinda.
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    machanla mama inne lankawe. mage paypal ekak thiyenawa new zealand country eka widihata dala haduwa ekak..ekata mama add karala thiyenne HNB debit card ekak..eth mata withdraw option ekata giyama card ekata withdraw karana option eka pennane nane..penanne usa and new zealand bank account dekakta withdraw karanna puluwan kiyala witharayi.oya pahala thiyenawa wage..

    70fl2c.png

    mata danagannna oni

    1) mehema wela thiyenne ayi
    2) mata bebit card ekata withdraw karaganna puluwan widhata meka hadaganne kohomda?

    kawruhari paypal gena danna pinwathek mekata wisadumak dennako..
     
    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    paypal limit

    මචන් ලා මගෙ paypal එකක් තිබ්බ මැලෙසියා එකක් .එක ලිමිට් කරලා සල්ලි ගන්නත් බැ,මම මැශින් එක ෆොමැට් කරලා අලුත් user account හදලා අලුතෙන් ම ත්වත් එකක් හැදුවා,එකත් උන් ලිමිට් කරලා,මම කොහොමද අලුතෙන් එකවුන්ට් එකක් හදන්නෙ,මැශින් එක මාරු කරන්න වෙයිදා,ඩොන්ගල් එක මාරු කරොත් හරිද,ip address හන්ගලා යන්නද,help me
     
    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    මචං,මලේසියන් විඩිහට ඉස්සර හැදුවට දැන් බෑ වගේ.උබ ලොග් වෙනකොට ශ්‍රී ලන්කන් IP එකකින් ලොග් වෙන්නේ කියලා උන්ට මාට්‍ටු වෙනවා. IP වෙනස් කරලා උන්ව රවට්ටන්ඩ බෑ බන්.උබ හොර කරන්ඩ කරන්ඩ උබටමයි අවාසි වෙන්නේ.
     
    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මචං,මලේසියන් විඩිහට ඉස්සර හැදුවට දැන් බෑ වගේ.උබ ලොග් වෙනකොට ශ්‍රී ලන්කන් IP එකකින් ලොග් වෙන්නේ කියලා උන්ට මාට්‍ටු වෙනවා. IP වෙනස් කරලා උන්ව රවට්ටන්ඩ බෑ බන්.උබ හොර කරන්ඩ කරන්ඩ උබටමයි අවාසි වෙන්නේ.

    apita ayeth paypal hadagnna beri weida mchan,busines okkoma wathure,wena kramayak nedda machan,lankawata paypal deyda