පෙබරවාරි මාසයේදී උද්ධමනය 50.6% ට තවත් අඩුවෙයි; ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවේ

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    patta boru index ekak. owa hariyata adu wenawa nam prices walin reflect wenna ona. mun karanne boruwata foods 2-3 ganan adu karala pennana ekai

    milk = 90% inflation - 75rs (highland 450ml) 54% inflation - 160rs
    milk powder = 90% inflation 825 54% inflation - 1150
    rice = 90% inflation - 260rs (keeri) 54% inflation - 260rs
    butter - = 90% inflation - 450rs (highland ) 54% inflation - 770rs

    oya wage essentials okkoma hamadama ganan yanawa. adu gane ganan yana eka nawathinna ona.

    numbers walin minissu rawattanawa
    ලංකාවෙ ගණං අඩු වෙනව කියන්නෙ වැඩි වෙච්ච දේක හීනයක් තමයි බං. කාක්කො වගේ ඉන්න බිස්නස්කාරයොන්ට දෙයක් වැඩි කරාම ඒකෙ රහ වැටෙනව ඊට පස්සෙ ඒක අඩු කරන්නෙ නෑ පෙරේතකමට. අඩු කරන්න බැරි වෙන්න කරන්න පුලුවන් හැමදේම කරනව. ඒ වගේ ජරා බිස්නස්කාරයො ඉන්නෙ ලංකාවෙ. හොඳම උදාහරණෙ 2019 ටැක්ස් අඩු කරපු වෙලාවෙ ඒව මුකුත් මිනිස්සුන්ට දෙන්නෙ නැතුව ඔක්කොම මුං බෙදාගත්ත. අන්තිමේදි මිනිස්සුන්ට හොඳක් උනෙත් නෑ එකම සෙට් එකකට සල්ලි පොම්ප වෙනව. මාර මාෆියා යන්නෙ ලංකාවෙ
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    :lol:

    Sri Lanka stocks gain to two-month high on positive sentiments fueled by bank profits​



    Friday February 24, 2023 8:30 pm

    ECONOMYNEXT – Sri Lanka’s stocks gained to close at a two-month high on Friday as the market continues on positive macroeconomic sentiments fueled by higher profits of banks in the December quarter 2022, brokers said.
    The All Share Price Index (ASPI) gained 0.65 percent, or 59.88 points, to reach 9,315.87, the highest for the year so far.
    “Given that the banking sector is performing well and shows the ability to withstand economic downturns, investors are receiving higher dividends,” an analyst said.
    “It may increase their confidence in the bank and further stabilize the market.”

    - https://economynext.com/sri-lanka-s...ive-sentiments-fueled-by-bank-profits-113252/
    බලන් ඉන්න බ්‍රෝ මේ year end වෙද්දී බැංකු වල reports වලින් එක ගානට පෙන්නයි.
    සුනාමි මතකයි නෙහ්.. :D
     
    • Like
    Reactions: Draco Malfoy

    monson

    Well-known member
  • May 7, 2007
    25,779
    28,939
    113

    එළවලු මිල පහතට​


    Monday, 27 February 2023 - 19:23

    වෙළඳපලේ එළවලු මිල තවදුරටත් පහල බසිමින් පවතිනවා. පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ කැරට්, ගෝවා, වට්ටක්කා, අර්තාපල්, ලීක්ස්, වම්බටු ආදි එළවලු කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 100 පමණ දක්වා පහළ බැස ඇති බවයි ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ.

    කෙසේ වෙතත් වෙළඳපලේ මඤ්ඤොක්කා කිලෝ ග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 200 ඉක්මවා තිබෙනවා.

    ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම මිල ඉහළ යාමට හේතුව බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරයන් සඳහන් කළා.

    - https://www.hirunews.lk/328526/එළවලු-මිල-පහතට-මඤ්ඤොක්කා-ඉහළට
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    අමිහිරි තීන්දු අමාරුවෙන් හරි ගත්ත නිසා තමයි ටික ටික රට යතා තත්වයට පත්වෙන්නේ
    Karume kiyanne thamange Wala thamannma kapa ganna harak inna Eka ne. Moda jeppo hithanne JVP un aawahama rata 2018 ta gihilla sawbhage pahala wenawa kiyala thanikara fantasy yaka inne.
     
    • Like
    Reactions: monson

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    334189446_1399131314193534_4130387740634125497_n.jpg
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    උද්දමනය අඩුවෙන්නෙ හෙන ප්ලෑන් එකක් ගහල ගොඩ දාල නෙමෙයි . ඉල්ලුම අඩු වෙලා . ඒ කියන්නෙ මහජනයට සල්ලි නෑ කන්න බොන්නවත් . ආර්තිකය ඇකිලිල තියෙන්නෙ .
    :yes:
     
    • Like
    Reactions: Rsupun

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පින් පඩි කන්නන්ගේ පඩි වැඩි කරලාම තවත් අඩුවෙයි නේ.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    BD0255E8-1AFC-4335-92FE-94DE4655236F.jpeg


    https://www.nethnews.lk/article/102874


    ආර්ථික ඔස්තාර් ලා ටික කෝ
    අගෝස්තු වෙනම්ක් දුවන්න සල්ලි තියනවා ද රනිල් හාමුට
    බදු තමයි පුතා
    තව ගහනවා රිදෙන්න..


    ------ Post added on Feb 28, 2023 at 10:32 PM
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැම එකක්ම රටේ විධිමත් බැංකු පද්ධතිය මතම යැපෙනවා කියන්න බෑනේ. පොළී මුදලාලිලාගෙන් ණය අරගන්න කට්ටිය ඉන්නවා. එතකොට රටේ පොළී අනුපාත වැඩි කළ පමණින්ම එක පාරට ව්‍යාපාර ඔක්කොම වැටෙනවා කියන්නත් බෑ. අනෙක එහෙම වැඩි කළාම මිනිස්සු FD දාන්න ගන්නවා. එතකොට බැංකු ඒ සල්ලි අරන් භාණ්ඩාගාර බැඳුම්කරවල දැම්මාම භාණ්ඩාගාර බැඳුම්කර පොළිය අඩු කර ගන්න පුළුවන්. ඒක පස්සේ රටේ පොළී අනුපාත අඩු වෙන්න හේතුවක් වෙයි.