පෙබරවාරි මාසයේදී උද්ධමනය 50.6% ට තවත් අඩුවෙයි; ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවේ

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.

    ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ.

    පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය.

    මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ.

    2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.

    - https://sinhala.adaderana.lk/news/178972
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    එහෙම වෙන්නෙ කොහොමද . ලයිට් බිල් වතුර බිල් වැඩි වෙනකොට ඔක්කොම වැඩි වෙන්න ඕනනෙ .
    මිළ වෑඩි වෙනවා. ඒ වුනාට මිළ වෑඩි වෙන වේගේ පහලට ඈවිත් කියලා තමා කියන්නේ.. ඕක තනි ඉලක්කමකට ගේන එක තමා මේ අවුරුද්දේ බලාපොරොත්තුව.. ඒ කියන්නේ මිල වෑඩි වීමේ වේගය හුගක් පහලට ගේන එක.. අයි එම් එෆ් ඩීල් එක ඉක්මනට ලෑබුනොත් හොදයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.

    ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ.

    පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය.

    මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ.

    2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.

    - https://sinhala.adaderana.lk/news/178972
    Arthikaya sankochanya karala, uddamanaya adu wenawalu
    Lol
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මිළ වෑඩි වෙනවා. ඒ වුනාට මිළ වෑඩි වෙන වේගේ පහලට ඈවිත් කියලා තමා කියන්නේ.. ඕක තනි ඉලක්කමකට ගේන එක තමා මේ අවුරුද්දේ බලාපොරොත්තුව.. ඒ කියන්නේ මිල වෑඩි වීමේ වේගය හුගක් පහලට ගේන එක.. අයි එම් එෆ් ඩීල් එක ඉක්මනට ලෑබුනොත් හොදයි
    ඔව් මේක තමයි ඇත්ත. වැඩි වෙනව වැඩි වෙන වේගෙ අඩුවෙලා.

    හැබැයි මේ උද්දමණය අඩුවෙන්න ප්‍රධානම හේතුව සල්ලි අච්චු ගහන එක නවත්තපු එක මම හිතන්නෙ.
    ------ Post added on Feb 28, 2023 at 5:59 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔව් මේක තමයි ඇත්ත. වැඩි වෙනව වැඩි වෙන වේගෙ අඩුවෙලා.
    මහ බෑන්කු ලොක්කා කියලා තිබ්බා පොලී අනුපාත අම්බානක් වෑඩි කරලා ආර්ථිකේ සන්කෝචනය කරන එකේ බලාපොරොත්තුව ඕක කියලා.. මිනිහාගේ ප්ලෑන් එක වෑඩ කරනවා. ඒත් ඕකේ නෙගටිව් සීන් හුගක් තියෙනවා කියලා කට්ටිය කියනවා.. පොඩි බිස්නස් වෑහිලා රස්සා නෑති වෙලා වෙන ප්‍රශ්න ගොඩක් එනවා ඒ එක්කම තමා ඉල්ලුම අඩු වීම නිසා උද්ධමනය පහලට එන්නේ කියලා. වෙන කරන්න දෙයක් නෑ බලන් ඉන්නවා ඈරෙන්න
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිළ වෑඩි වෙනවා. ඒ වුනාට මිළ වෑඩි වෙන වේගේ පහලට ඈවිත් කියලා තමා කියන්නේ.. ඕක තනි ඉලක්කමකට ගේන එක තමා මේ අවුරුද්දේ බලාපොරොත්තුව.. ඒ කියන්නේ මිල වෑඩි වීමේ වේගය හුගක් පහලට ගේන එක.. අයි එම් එෆ් ඩීල් එක ඉක්මනට ලෑබුනොත් හොදයි
    උද්දමනය අඩුවෙන්නෙ හෙන ප්ලෑන් එකක් ගහල ගොඩ දාල නෙමෙයි . ඉල්ලුම අඩු වෙලා . ඒ කියන්නෙ මහජනයට සල්ලි නෑ කන්න බොන්නවත් . ආර්තිකය ඇකිලිල තියෙන්නෙ .
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔව් මේක තමයි ඇත්ත. වැඩි වෙනව වැඩි වෙන වේගෙ අඩුවෙලා.

    හැබැයි මේ උද්දමණය අඩුවෙන්න ප්‍රධානම හේතුව සල්ලි අච්චු ගහන එක නවත්තපු එක මම හිතන්නෙ.
    ------ Post added on Feb 28, 2023 at 5:59 PM
    ඒකත් එකක්. ඒ වුනාට ප්‍රධානම වෙපන් එක තමා පොලී අනුපාතය ඉහල දාන එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මහ බෑන්කු ලොක්කා කියලා තිබ්බා පොලී අනුපාත අම්බානක් වෑඩි කරලා ආර්ථිකේ සන්කෝචනය කරන එකේ බලාපොරොත්තුව ඕක කියලා.. මිනිහාගේ ප්ලෑන් එක වෑඩ කරනවා. ඒත් ඕකේ නෙගටිව් සීන් හුගක් තියෙනවා කියලා කට්ටිය කියනවා.. පොඩි බිස්නස් වෑහිලා රස්සා නෑති වෙලා වෙන ප්‍රශ්න ගොඩක් එනවා ඒ එක්කම තමා ඉල්ලුම අඩු වීම නිසා උද්ධමනය පහලට එන්නේ කියලා. වෙන කරන්න දෙයක් නෑ බලන් ඉන්නවා ඈරෙන්න
    Suicide case wadi wenawa oka nisa...
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උද්දමනය අඩුවෙන්නෙ හෙන ප්ලෑන් එකක් ගහල ගොඩ දාල නෙමෙයි . ඉල්ලුම අඩු වෙලා . ඒ කියන්නෙ මහජනයට සල්ලි නෑ කන්න බොන්නවත් . ආර්තිකය ඇකිලිල තියෙන්නෙ .
    මහ බෑන්කු ලොක්කා කියන විදිහට ඒක තමා ප්ලෑන් එක.. පොලි අනුපාත අම්බානක් වෑඩි කරලා ආර්ථිකය හකුලලා ඉල්ලුම අඩු කරන එක.. ලෙඩා මලත් බඩ සුද්ධයි වගේ සීන් එකකුත් පේනවා

    Suicide case wadi wenawa oka nisa...
    ඔවු ප්‍රශ්ණ ගොඩක් එනවා. ඒත් වෙන ඔප්ෂන් එකක් තියෙනවා ද?
    ------ Post added on Feb 28, 2023 at 6:03 PM
     
    • Like
    Reactions: skymicro

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් මේක තමයි ඇත්ත. වැඩි වෙනව වැඩි වෙන වේගෙ අඩුවෙලා.

    හැබැයි මේ උද්දමණය අඩුවෙන්න ප්‍රධානම හේතුව සල්ලි අච්චු ගහන එක නවත්තපු එක මම හිතන්නෙ.
    ------ Post added on Feb 28, 2023 at 5:59 PM
    salli print karana eka completely stop kala kiyala CB eken kiyala na.
    bohowita thama print karanawa athi but issara tharam na.
     
    • Like
    Reactions: KadawathaKolla

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    Elawalu nan dan patta adui

    එළවළු ගැන සුභ ආරංචියක්​

    image_f7ad44e0de.gif

    (කාංචන කුමාර ආරියදාස)

    යාපනය අර්ධද්වීපයේ එළවළු තොග දඹුල්ලට ලැබීමත් සමග එළවළු මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

    විශේෂයෙන් රුපියල් 350ක් 400ක් අතර පසුගිය කාලයේ අලෙවි වූ කැරට් කිලෝව යාපනයේ කැරට් ලැබිමත් සමග රුපියල් 65 ක් 80 දක්වා පහත වැටී ඇතැයි පවසති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත 28 වැනි දින උදෑසන සිටම විශාල එළවළු ප්‍රමාණයක් යාපනය අර්ධද්වීපයේ ලැබී ඇතැයි වෙළෙන්දෝ කියති.

    රතු ලූනු ,මාළු මිරිස් ,කරවිල, බීට් , තක්කාලි ,වම්බටු , කැරට්, අමු මිරිස්, ආදී එළවළු වර්ග රැසක් ලැබුණු බවත් වෙළෙන්දෝ කියති.

    ඒ අනුව යාපනයෙන් ලැබෙන කැරට් කිලෝව රුපියල් 65 සිට 80 දක්වා මිලකට අලෙවි වන අතර මාළු මිරිස් කිලෝවක් රුපියල් 290 ත් 300 ත් අතර මිලකට අලෙවි වෙයි.

    පසුගියදා රුපියල් 400 ත් 450 ත් අතර මිලකට අලෙවි වූ රතුළුණු රුපියල් 250 ත් 300 ත් අතර දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි, තක්කාලි කිලෝවක් රුපියල් 110 ද බීට්රූට් කිලෝවක් රුපියල් 180 ක මිලකට අලෙවි වෙයි.

    කන්ද උඩරට ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන කැරට් කිලෝවක මිලද පහත වැටී තිබේ. ඒ අනුව කන්දඋඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් රුපියල් 75ක් 80 ත් අතර මිලකට අලෙවි වන බව පවසති.

    නුවරඑළිය සිට දඹුල්ල දක්වා ‍ප්‍රවාහනය කිරීමට හෝ එම මුදල ප්‍රමාණවත්වත් නොවන බව පවසන නුවරඑළිය ගොවීන් කියා සිටින්නේ එක වරම වෙළඳ පොලේ එළවළු මිල පහත වැටීම නිසා තම නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකි පත්වයකට තිබෙන බවය.

    යාපනය ගොවීන් කියා සිටින්නේ තමන්ගේ එළවළු සඳහා ලැබෙන මිල යම් මට්ටමකින් ප්‍රමාණවත් බවයි.

    තවදුරටත් යාපනයේ ප්‍රදේශයේ එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබීමට නියමිත බවද දින පහක හයක පමණ කාලයක සිට එළවළු අස්වැන්න නෙළීලීම ආරම්භ වන නිසා ඉදිරි දින කීපයේම විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමට නියමිත බව ද යාපනය සිට දඹුල්ලට පැමිණි ගොවීහු පවසති.

    - https://www.lankadeepa.lk/main_picture/එළවළු-ගැන-සුභ-ආරංචියක්/11-629433
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113

    Sri Lanka's key inflation rate eases to 50.6% in Feb​

    Feb 28 (Reuters) - Sri Lanka's key inflation rate eased to 50.6% in February from 51.7% in January, the statistics department said on Tuesday, as food prices eased.
    The Colombo Consumer Price Index (LKCCPI=ECI) (CCPI) reflected a reduction in food prices to 54.4% in February from 60% last month, but non-food inflation climbed to 58.8%, the Census and Statistics Department said in a statement.
    Sri Lanka has been struggling with soaring prices for over a year, largely caused by its worst financial crisis since it gained Independence from Britain in 1948. The CCPI acts as a lead indicator for broader national prices and shows how inflation is evolving in Colombo, Sri Lanka's biggest city.

    "Inflation will continue to ease given the high base from last year. However, we expect inflation to reduce to single digits only towards the end of this year," said Dimantha Mathew, head of research for Colombo-based investment firm First Capital.

    Sri Lanka's central bank is widely expected to hold policy rates for a fourth time when it meets this week as the country attempts to secure a $2.9 billion bailout plan with the International Monetary Fund (IMF), Mathew added.

    - https://www.reuters.com/markets/asia/sri-lankas-key-inflation-rate-eases-506-feb-2023-02-28/
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    patta boru index ekak. owa hariyata adu wenawa nam prices walin reflect wenna ona. mun karanne boruwata foods 2-3 ganan adu karala pennana ekai

    milk = 90% inflation - 75rs (highland 450ml) 54% inflation - 160rs
    milk powder = 90% inflation 825 54% inflation - 1150
    rice = 90% inflation - 260rs (keeri) 54% inflation - 260rs
    butter - = 90% inflation - 450rs (highland ) 54% inflation - 770rs

    oya wage essentials okkoma hamadama ganan yanawa. adu gane ganan yana eka nawathinna ona.

    numbers walin minissu rawattanawa
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මිළ වෑඩි වෙනවා. ඒ වුනාට මිළ වෑඩි වෙන වේගේ පහලට ඈවිත් කියලා තමා කියන්නේ.. ඕක තනි ඉලක්කමකට ගේන එක තමා මේ අවුරුද්දේ බලාපොරොත්තුව.. ඒ කියන්නේ මිල වෑඩි වීමේ වේගය හුගක් පහලට ගේන එක.. අයි එම් එෆ් ඩීල් එක ඉක්මනට ලෑබුනොත් හොදයි
    IMF ලැබන් නෑ March අන්තිම වෙද්දී තව හිර වෙනවා රනිලා පම්පෝරි ගැහුවට රාජ්‍ය වියදම වත් cover කරගන්න සල්ලි නෑ. මුන් හිතන්නේ ඔක්කොම හරියි කියලා
    බලන් ඉඩහන් මුන්ට බදු ගහනවා ඇරෙන්න වෙන විකල්ප නෑ. රටේ නිෂ්පාදනය කඩාවැටිලා එකට support එකක් නෑ. පොඩි වියපරිකයෝ ඉවරයි. බැංකු වලට වෙන දේ උන් වත් දැන් නැති වෙයි. අර්ටිකේ හැකිලෙන්ව හැකිලිල්ලක් හමිනේන්නම. අප්‍රේල් වෙද්දී අපහු අරගල එනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    බැංකු වලට වෙන දේ උන් වත් දැන් නැති වෙයි.
    :lol:

    Sri Lanka stocks gain to two-month high on positive sentiments fueled by bank profits​

    Friday February 24, 2023 8:30 pm

    ECONOMYNEXT – Sri Lanka’s stocks gained to close at a two-month high on Friday as the market continues on positive macroeconomic sentiments fueled by higher profits of banks in the December quarter 2022, brokers said.
    The All Share Price Index (ASPI) gained 0.65 percent, or 59.88 points, to reach 9,315.87, the highest for the year so far.
    “Given that the banking sector is performing well and shows the ability to withstand economic downturns, investors are receiving higher dividends,” an analyst said.
    “It may increase their confidence in the bank and further stabilize the market.”

    - https://economynext.com/sri-lanka-s...ive-sentiments-fueled-by-bank-profits-113252/