පෙබරවාරි 27 ට පස්සේ වාහන වල tax මෙන්න

sirisangaboo

Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    පෙබරවාරි 27 ට පස්සේ වාහන වල tax මෙන්න

    ඔන්න ඉතින් මේක එපාම කරපු subject එකක් උනත් දැනගෙනම ඉන්න ඕනෙ දෙයක්. අපි හමොන්ම දන්නවානේ ජනවාරි 27 අතුරු budget එකෙන් වාහන tax වෙනස් උනා කියලා. ආයමත් පෙබරවාරි වලත් වෙනස්කම් වගයක් කළා. ඔය කොහොමහරි කරලා දැන් ඉතින් තියන තත්වය ඔන්න ඉතින් බලා ගනන. මේක ගොඩක් දෙනකුට වැදගත් වෙයි කියල හිතනවා.

    http://www.autobay.lk/import-your-vehicle/duty-rates-27-february-2014/
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    drink2_mini.gif
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Machan dan oya dala thina ganan da api ganda giyt thinne nathanm tax nathuwa da..
    oya lankawe vahana wala price da
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    පෙබරවාරි 27 ට පස්සේ වාහන වල tax මෙන්න

    Machan dan oya dala thina ganan da api ganda giyt thinne nathanm tax nathuwa da..
    oya lankawe vahana wala price da

    මචෝ, ඔය tax amount එක විතරයි. දැන් tax එක calculate karanna වාහනේ manufactured year එක වැඩක් නැ, Depreciation table එක නැති කරපු හන්ද. වාහනේ option වැඩකුත් නැ. ඒ කියන්නේ S grade ද ග grade ද කියල වැඩක් නැ. උදාහරණයක් හැටියට Aqua ඕනෙම year එකක ඕනෙම grade එකකට tax එක roughly 1,775,000/= වෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මහා කරි ටැක්ස් කල්කියුලේෂන් එකක් නේ බං එක 2013 & 2015 වාහනේ ගත්තත් ටැක්ස් එක එකයි.
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    පෙබරවාරි 27 ට පස්සේ වාහන වල tax මෙන්න

    එහෙම තමා දැන් ... :) Year එක බලන්නේ නෑ
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    year balane nathi vunata important venasak karala tiyenava. Eka thamai issara api auction valin car eka aduvata gathata mehe genavama api penana value ekai agent value ekai aran deken vadima value ekata thamai tax eka hadane. Depreciation table eka nathikarapu neethiya genavahama thava neethiyak genava menna me agents valuation eka oni brandnew value ekata vitharai kiyala. Eka nisa api 2012 vage vahanayak aduvata auction eken gathoth dan adu tax ekak vadinne. Habai memhema venavada dane na ithin.
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    පෙබරවාරි 27 ට පස්සේ වාහන වල tax මෙන්න

    As per the recent status, agent valuation is taken ONLY if the relevant model is not available on the list provided by custom. So its different situation now.
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    පෙබරවාරි 27 ට පස්සේ වාහන වල tax මෙන්න

    මචන්ලා, ඔන්න අයෙමත් පාරක් tax එක change වෙන්න හදන්නේ මෙදාපාර budget eken..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    අර car එකක් ගන්න U.N.P අන්ඩුවක් එනකන් වැස්සෙ තෙමි තෙමි බයික් එකෙ ගිය දෙන්නා කොහෙද දන්නෙ නැ දැන්
    :oo:
     

    sirisangaboo

    Junior member
  • Nov 4, 2012
    64
    6
    8
    පෙබරවාරි 27 ට පස්සේ වාහන වල tax මෙන්න

    Agent Valuation වැඩි කරලා තියන්නේ Toyota and some other makes like BMW. තාම Honda, Nissan වලට declare කරලා නෑ. කතාවක් තියනවා tax rate එක budget එකෙන් අඩුකරලා පැරණ rate එක match කරනවා කියලා. but just a talk only. තාම confirm නෑ .