Yako ube pitipasse ne mama hitiye.. me Dush da???![]()

මම තාමත් හිතන්නේ නැද්ද..??

පල යන්න..
මං තරම් උඹ හොඳ නෑ..
මමයි පිටිපස්සෙම හිටියෙ...
PiXuDa උඹ ඒ කාලේ තරම්වත් දැන් හිතන්නේ නෑ...
අපෝ මුගේ කට ගැන නම් ආයිත් කියන්න දෙයක් නෑ. මමත් මූ එක්ක Class ගියානේ..![]()

ස්කෝලෙ කාලෙ සිද්දි ලියලා වෙනම පොතක් ගහන්න පුලුවන් බං
මේකත් පට්ට සිද්දිය![]()

අහ් මේ ඉන්නේ මගෙ කට ගැන දන්න තව එකෙක්..
කොහොමද සර්ට පස්සෙ සද්දෙ වැඩිම මගෙ කටේ නේද..???
Chem Class එකේ පිටිපස්සෙම ඉදන් උබ කෑගහනවනෙ ඒත් මිස් ට ඇහෙනව..
අෆ්ෆා ලොවෙත් නැහැ ..... ඒ කලේ මතක් වෙන කොට දුකේ බැහැ ...

Chem Class එකේ පිටිපස්සෙම ඉදන් උබ කෑගහනවනෙ ඒත් මිස් ට ඇහෙනව..

අපෝ මේ ත්රෙඩ් එක දාපු එකාට නම් බ්රේක් කියල ජාතියක් දැකල නැති එකෙක්.මූට බ්රේක් ඔයිල් දාලත් හරි යන්නෙ නෑ.ගිහාන් ඉන්න තැන කුජීතයි ඕයි
උඹ ගියතැන සුන්දරයි නේ.. 
අනේ පළ ඩෝ යන්න..
හා හා...... ගිහාන්ටත් පස්සේ පේලියේ කිව්වම ආයේ ඉතින් හිතන්ඩ දෙයක් නෑ.......![]()
අපෝ මේ ත්රෙඩ් එක දාපු එකාට නම් බ්රේක් කියල ජාතියක් දැකල නැති එකෙක්.මූට බ්රේක් ඔයිල් දාලත් හරි යන්නෙ නෑ.ගිහාන් ඉන්න තැන කුජීතයි ඕයි

අහ ඩ්රැගන් අයියා![]()

හා හා...... ගිහාන්ටත් පස්සේ පේලියේ කිව්වම ආයේ ඉතින් හිතන්ඩ දෙයක් නෑ.......![]()

ඔව් ඔව්..
උඹ ගියතැන සුන්දරයි නේ..
අනේ පළ ඩෝ යන්න..

ආයිත් අහල අහපන් අපි එක්ක ඉන්න උන්ගෙන්ඔව් ඔව්..
උඹ ගියතැන සුන්දරයි නේ..
අනේ පළ ඩෝ යන්න..
ආයිත් අහල අහපන් අපි එක්ක ඉන්න උන්ගෙන්

අන්න ඒකනේ කියන්නෙඅනේ ඒ ගැනනම් ආයෙ මොනවට කියනවද.
සතියෙ දවස් පහක්ම උඹව ආශ්රය කරනවනේ...