පෙම්පෙරලිය

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

Yako ube pitipasse ne mama hitiye.. me Dush da??? :shocked::shocked:
පල යන්න..
මං තරම් උඹ හොඳ නෑ..
මමයි පිටිපස්සෙම හිටියෙ...
:angry::angry::angry:

මම තාමත් හිතන්නේ නැද්ද..??
PiXuDa උඹ ඒ කාලේ තරම්වත් දැන් හිතන්නේ නෑ...
:rolleyes::rolleyes::rolleyes:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පල යන්න..
    මං තරම් උඹ හොඳ නෑ..
    මමයි පිටිපස්සෙම හිටියෙ...
    :angry::angry::angry:


    PiXuDa උඹ ඒ කාලේ තරම්වත් දැන් හිතන්නේ නෑ...
    :rolleyes::rolleyes::rolleyes:

    hari hari mama ube cls eke nemene ban kohomath..
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අපෝ මුගේ කට ගැන නම් ආයිත් කියන්න දෙයක් නෑ. මමත් මූ එක්ක Class ගියානේ..:rofl::rofl::rofl:
    අහ් මේ ඉන්නේ මගෙ කට ගැන දන්න තව එකෙක්..
    කොහොමද සර්ට පස්සෙ සද්දෙ වැඩිම මගෙ කටේ නේද..???
    :rolleyes::rolleyes::rolleyes:


    ස්කෝලෙ කාලෙ සිද්දි ලියලා වෙනම පොතක් ගහන්න පුලුවන් බං :yes::yes:
    මේකත් පට්ට සිද්දිය :):)

    ස්තූතියි සහෝ...
    :D:D:D
    ඒකනම් ඇත්ත පොතක් නෙමේ පොත් දහයක් පහලොවක් ගැහුව හැකි
    :yes::yes::yes:

    :D:D:D
     
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අහ් මේ ඉන්නේ මගෙ කට ගැන දන්න තව එකෙක්..
    කොහොමද සර්ට පස්සෙ සද්දෙ වැඩිම මගෙ කටේ නේද..???
    :rolleyes::rolleyes::rolleyes:

    Chem Class එකේ පිටිපස්සෙම ඉදන් උබ කෑගහනවනෙ ඒත් මිස් ට ඇහෙනව..
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අෆ්ෆා ලොවෙත් නැහැ ..... ඒ කලේ මතක් වෙන කොට දුකේ බැහැ ...
    :(
    ඒකනම් ඇත්ත බං..
    ඒවගේ ලස්සන කාලයක් ආයෙ එන්නේ නෑ
    :(:(:(

    Chem Class එකේ පිටිපස්සෙම ඉදන් උබ කෑගහනවනෙ ඒත් මිස් ට ඇහෙනව..

    මං ඒ හිතට එන ප්‍රශ්ණ කෙලින්ම මිස්ගෙන් අහනවා...
    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් බ්‍රේක් කියල ජාතියක් දැකල නැති එකෙක්.මූට බ්‍රේක් ඔයිල් දාලත් හරි යන්නෙ නෑ.ගිහාන් ඉන්න තැන කුජීතයි ඕයි
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හා හා...... ගිහාන්ටත් පස්සේ පේලියේ කිව්වම ආයේ ඉතින් හිතන්ඩ දෙයක් නෑ....... :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපෝ මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් බ්‍රේක් කියල ජාතියක් දැකල නැති එකෙක්.මූට බ්‍රේක් ඔයිල් දාලත් හරි යන්නෙ නෑ.ගිහාන් ඉන්න තැන කුජීතයි ඕයි

    ඔව් ඔව්..
    :P උඹ ගියතැන සුන්දරයි නේ.. :P

    :lol: අනේ පළ ඩෝ යන්න.. :lol:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අපෝ මේ ත්‍රෙඩ් එක දාපු එකාට නම් බ්‍රේක් කියල ජාතියක් දැකල නැති එකෙක්.මූට බ්‍රේක් ඔයිල් දාලත් හරි යන්නෙ නෑ.ගිහාන් ඉන්න තැන කුජීතයි ඕයි

    ඔන්න ඉතින් ඔයාගැන මගෙන් අහගන්න යන්නේ...
    :angry::angry::angry:

    අහ ඩ්‍රැගන් අයියා :lol::lol::lol:

    ඔය ඉතින් අහිංසකයෙක් පේන්න බෑ..
    :oo::oo::oo:

    හා හා...... ගිහාන්ටත් පස්සේ පේලියේ කිව්වම ආයේ ඉතින් හිතන්ඩ දෙයක් නෑ....... :lol:

    ඒකනේ මං GIhanටත් වඩා හොදයි...
    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව්..
    :P උඹ ගියතැන සුන්දරයි නේ.. :P

    :lol: අනේ පළ ඩෝ යන්න.. :lol:
    ආයිත් අහල අහපන් අපි එක්ක ඉන්න උන්ගෙන්
    උබ ගිය තැනක ඉතින් ආයේ පූස් පැටියෙක්ටවත් වසන්න පුලුවන්ද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ ඒ ගැනනම් ආයෙ මොනවට කියනවද.
    සතියෙ දවස් පහක්ම උඹව ආශ්‍රය කරනවනේ...
    :baffled::baffled::baffled::baffled::baffled:
    අන්න ඒකනේ කියන්නෙ
    ඉදල හිටල බ්ලූ ස්ක්‍රීන් එකක් ආවට මොකද කොල්ල හොද කොල්ල