
පැංචා නැති වීම හෙලා දකිනව![]()
![]()


tv series 1 ඩවුන්ලෝඩ් කරලත් බැලුව මෙයා හින්ද 
මෙයත් මේ list එකට එකතු වුනා නම් හොඳයි කියල හිතෙනවා.
Michela Noonan (Katrina Muggleton)
![]()
මෙයත් spellbinders එකේ හිටිය විශේෂ චරිතයක්, paul සහ alexගේ යාලුවෙක්. paul සමාන්තර ලෝකෙක හිර වුනාම මෙයා ලොකු කාර්යයක් කරා paulව යලිත් අපේ ලෝකෙට ගේන්න.
Spellbinder kathawa balala thamai mata Australia yanna pu*e amaruwak awe.
Mama hithanne 1980+ ganan walin passe ipaduna godak ayata oya wage amaru hedenne oya pitarata tv series nisa![]()


